2012-05-21

වින්8 සමග ඩෙස්ටොප් මුහුනතට වෙනස්කම්.....


මයික්‍රසොෆ්ට් ආයතනය දෙසින් පලවන පුවතකට අනූව පැවසෙන්නේ තම මීලග මෙහෙයුම් පද්ධතියේ ඩෙස් ටොප් මුහුනතට වෙනස්කම් කිහිපයක්ම එකතුවන්න්ට නියමිත බවයි. දැනට නිකුත්වී ඇති පාරිභෝගිකයන් සදහා වන පෙර සංස්කරනයේ ඩෙස්ටොප් මුහුනත විස්ටා සංස්කරනය සමග හදුන්වාදුන්   Aero  නම් ස්වභාවයෙන් යුක්හවන අතර විනිවිද පෙනීම වින්ඩෝවේ තුඩු වක්‍ර ස්වභාවයක් ගැනීම අදී ලක්ෂන වලින් වලින් සමන්විත වෙනවා.
                                         ආයතනය පවසනවා ජංගම උපකරන භාවිතයට ප්‍රමුකතාවය තාවය සමග වින්8 හි බැටරි ආයුකාලය උපරිමව ‍රැක ගැනීම කවුලුව නියෝජනය වන උපාංගයේ ස්වභාවය වැඩියෙන් නිරූපනය වීම සරල හා සැහැල්ලුවීම ආදී ලක්ෂන නව සංකරනයේ මුහුනතවල් සදහා සලකා බැලෙනු ඇති බවයි."දැනට භාවිතාකරන්නන්හට හුරු පුරුදු මුහුනතින් ලොකු වෙනසකට යාමට බලා පොරොත්තු නොවන මුත් "බටනයන් " "චෙක් බොක්ස්" "රිබන්" ආදියෙහි වෙනස්කම්  සමග වඩාත් නවීන හා සැහල්ලු නිමැවුමකට යාමට ඔවුන් උත්සාහ කරමින් සිටින බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...