2012-05-11

එලබෙන යුගයේදී දත්ත උපකරන වලට අනිවාර්යෙන් අවශ්‍යවෙනවා


..........එලබෙන යුගයේදී දත්ත උපකරන වලට අනිවාර්යෙන් අවශ්‍යවෙනවා භාවිතාකරන්නා හැකිතාක් දුරට තාක්ශනික හෝ දත්ත උපකරන භාවිතය ගැන විශේෂිත දැනුමෙන් තොර අයෙකු සමග උවද සාර්ථකව ගනුදෙනු කරන්නට  සමත් වන්නට. වින්8 අපට පෙන්වන පෙර සලකුනු අතර එකක් තමයි සාමන්‍ය මට්ටමේ කාර්යාලයක උවත් දත්ත උපකරන නඩත්තුකරන  සේවක සංක්‍යාව බෙහෙවින් අඩුකරන්නට උත්සාහ කරන බව. ‍රැකියා අවස්ථාවල් අවමවීම වැනි කාරනා නොසලකා හැරියහොත් මෙම තත්වය ධනාත්මක පනිවිඩයක් වනවා තාක්ශනික දැනුම කරදරයක් ලෙසට සලකන බොහෝ අයෙකුට පවා සරල භාවිතයක් ඇතුලේ තොරතුරු තාක්ශනයේ සහය තම ව්‍යාපාරික හෝ පෞද්ගලික අවකාශ කරා ‍රැගෙන එන්නට.සරලව කිව්වොත් දියුනුවීම යනු තව අතකින් සරලවීම ලෙසට භාවිතයේදී හමුවීම බොහොම වර්ධනාත්මක තත්වයක්.මෙතැන බිය උපදවන තවත් කෝනයක්  මතුපිටට එනබව සත්‍යක්. විශාල ව්‍යාපාර කිහිපයකට දත්ත ලෝකයේ ආධිපත්‍ය හිමිවීමයි ඒ. හැබැයි විනිවිද පෙනෙන සුලු සදාචාරාත්මක පදනමක ක්‍රියාත්මක වන ලාභය ගැන පමනක් ඉලක්ක ගත වෙන සමාගම් සමර විටක සමහර දේශපාලකයින්ට වඩා යහපත්වේවි යැයි මම විස්වාස කරනවා..........
(නන්නාදුනන දේශකයාගේ සටහන්...)

SOCIAL NETWORK Vs tATOO

තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...