ඇඩෝබි ආයතනය අද පවසා සිටියා තම ප්‍රකට මෘදුකාංගයක් වන ප්ලෑෂ් ප්ලේයරය මත හදුනාගත් ප්‍රධාන පෙලේ දුර්වලතාවයකට පිලිසකර යාවත්කාලීනයක් නිකුත්කර ඇති බව. ඔවුන් පවසන්නේ සියලුම භාවිතාකරන්නන් සදහා මෙම යාවත්කාලීනය අදාල වන බවත් ප්‍රධාන ලෙස ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා භාවිතාකරන්නන් ඉලක්කකොට ගෙන හානිකර වෙබ් අඩවිකරා ඔවුන්ව රැගෙනයාම සදහා උත්සාහ කිරීමේ පහර දෙන්නන්ගේ උපංක්‍රමයක් හදුනාගෙන ඇති නිසා ඔවුන් මෙම යාවත්කාලීනය කෙරෙහි වැඩි අවධානයක් ලබාදීම වැදගත් වන බවත්ය. මෙම යාවත්කාලීනය අංක 1 මට්ටමේ යාවත්කාලීනයක් ලෙස ආයතනය නම් කර ඇති අතර එලබෙන පැය 72 ඇතුලත එම යාවත්කාලීනය ලබා ගැනීම වැදගත් බවටත් පවසා සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...