මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ වින්ඩෝස් 8 සමග භාවිතාකරන්නාට ලැබෙන වෙනස්කම් අතරට ,පෙර සංස්කරන වලදී මෙන් මෙහෙයුම් පද්ධතියේ යම් යම් ගැටලු නිසා නැවත නැවත "රී බූට්" වීම අවසන් කරවන සැකසුමකින්ද යුත්ත වන බවයි. මේ අනූව මෙහෙයුම් පද්ධතියට නැවත ආරම්භයකට යන්නට අවශ්‍ය වන අවස්ථාවලදී මතුවන මෙනුවක් මගින් "රී කවරි" නැතිනම් "රෙපෙයාර්" වැනි තේරීම් අවස්ථාවක් භාවිතාකරන්නාට ලබාදී ඒ මගින් අදාල ගැටලුව විසදාගන්නට හැකිවනු ඇති බවටයි පැවසෙන්නේ. ආයතනයේ ප්‍රකාශකයා පවසාසිටියේ දෙවරකට වඩා "රී බූට්" වීමේ කරදරකාරී බව මෙම නවාංගය සමග වින්ඩෝස් 8 භාවිතාකරන්නාට හමු නොවනු ඇති බවයි. ඔහු වැඩි දුරටත් පවසා සිටියේ වින්8 සමග පැමිනෙන වේගවත් ආරම්භය සමග සුපුරුදු F2 F8 යතුරු සමග කටයුතු කරන්නට අපහසු විය හැකි බවත් මෙම නවාංගය හදුන්වා දීමේදී සැලකිල්ලට ගත් බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...