මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ වින්ඩෝස් 8 සමග භාවිතාකරන්නාට ලැබෙන වෙනස්කම් අතරට ,පෙර සංස්කරන වලදී මෙන් මෙහෙයුම් පද්ධතියේ යම් යම් ගැටලු නිසා නැවත නැවත "රී බූට්" වීම අවසන් කරවන සැකසුමකින්ද යුත්ත වන බවයි. මේ අනූව මෙහෙයුම් පද්ධතියට නැවත ආරම්භයකට යන්නට අවශ්‍ය වන අවස්ථාවලදී මතුවන මෙනුවක් මගින් "රී කවරි" නැතිනම් "රෙපෙයාර්" වැනි තේරීම් අවස්ථාවක් භාවිතාකරන්නාට ලබාදී ඒ මගින් අදාල ගැටලුව විසදාගන්නට හැකිවනු ඇති බවටයි පැවසෙන්නේ. ආයතනයේ ප්‍රකාශකයා පවසාසිටියේ දෙවරකට වඩා "රී බූට්" වීමේ කරදරකාරී බව මෙම නවාංගය සමග වින්ඩෝස් 8 භාවිතාකරන්නාට හමු නොවනු ඇති බවයි. ඔහු වැඩි දුරටත් පවසා සිටියේ වින්8 සමග පැමිනෙන වේගවත් ආරම්භය සමග සුපුරුදු F2 F8 යතුරු සමග කටයුතු කරන්නට අපහසු විය හැකි බවත් මෙම නවාංගය හදුන්වා දීමේදී සැලකිල්ලට ගත් බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...