තොරතුරු තාක්ශනය බොහෝ දෑ මිනිසුන් වෙත ගෙනැවිත් තිබේ. එලබෙන හෙට දිනයේ තවත් බොහෝ දෑ ගෙනෙන්නට පොරොන්දු වෙමින්ද සිටී.එහෙත් ගෙනැවිත් ඇති දෑ සමග මිනිස් ජීවිතවල් ඇති නොගැලපීම් විසින් නිර්මාණය කරන ගැටලුද නැතිවා නොවේ. සමාජ ජාලා භාවිතය පිලිබද නැගෙන මැවිසිලි මේ අතර ප්‍රමුක තැනක් ගනී. ලෝකයේ සමහර රටවල විවාහ අවසන්වීමේ ප්‍රවනතාවයේ ඉහල සාධකයක් වන බවට සමාජ ජාලා චෝදනා ලබමින් සිටී."හොදයි අපි මෙහෙම හිතමු. වෙළද පොලට පිහි භාවිතය පැමිනි මුල්කාලයේ එය භාවිතාකරන්නට ගොස් අත කපා ගැනීම් බහුල වෙන්නට ඇති.එහෙත් පිහිය අසමත් උපකරනයක් ලෙසට නම් කොට මිනිස් සංස්කෘතියෙන් ඉවත දමනවා වෙනුවට මිනිසුන් එයට හුරුවූ බවට අපට වටහා ගත හැකියි.." නන්නාදුනන දේශකයා තම වැඩසටහනකදී ප්‍රකාශකර සිටියේ අසන්නන්ගේ සිනා හඩ මධ්‍යයේයි.ඔහු වැඩි දුරටත් පවසා සිටියේ "හොදයි, මම එකග වෙනවා ඔබලගේ ප්‍රතික්ෂේප කිරීම.දිගුකාලීන පරිනාමයක් ඇති උපකරනයක් හා ක්ෂනිකව සංස්කෘතියට කඩා වැදුනු උපකරනයක් හා හැගෙන දෙයක් ලෙස කථා කරන්නට උත්සාහ කලාට. ඒත් වැදගත් ඔබතුමාලා ඇයි තවමත් වනාන්තරවලින් වත් එලියට එන්න බැරිවුනු අපේම සහෝදර පෘතුවි වැසි කොටස් දෙස උපහාසයෙන් බලන්නේ. එම උපහාසාත්මක බව ඔබ වෙතට ගෙනෙන්නට පදනම් කරගන්නා දියුනු කම වේගවත් බව සියුම් බව අපට නැතිකම අයි සෙවන් වෙගයක් සහිත පරිගණකයක් හිමිකර ගත් පමනින් වසා ගන්නට පුලුවන් බවක් ඔබ සිතනවාද??..........."
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...