ව්‍යාජ ප්ලැෂ් ප්ලේයරයක් සමගින් "මැක් ඔ එස්" පරිගණක වෙත මහා පරිමානයේ ප්‍රහාරයක් එල්ල කරමින් සිටින හානිකර මෘදුකාංගය ඉවත් කිරීම සදහා කැස්පර් ආයතනයෙන්ද මෘදුකාංගමය උපාංගයක් නිකුත්කොට ඇති බවට පැවසෙනනවා. ට්‍රෝජන ආකරයේ හානිකර බවකින්යුත් මෙම මෘදුකාංගය ප්ලෑෂ්බෑක් ලෙසට නම් කොට තිබෙනවා. 2011 දී මුලින්ම හදුනාගෙන තිබූ මෙම හානිකර මෘදුකාංගය නියමිත ලෙසින් යාවත්කාලීන නොවී ඇති ජාවා දුර්වලතාවයක් හරහාක්‍රියාත්මක වන බවටයි පැවසෙන්නේ. කැස්පර්ස්කි ආයතනය විසින් නිකුත්කොට ඇති මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් මැක් ඔ එස් පරිගණකයක් දැනට ආසාදිත තත්වයට පත්ව ඇතැයි අනුමාන කරන පරිගණක 700000 අතර සිටින්නේදැයි වමසා බැලිය හැකි බවටත් , එම ආයතනය විසින්ම නිකුත්කර ඇති මෙම මෘදු ටූලය එම වෙබ් අඩවිය ඔස්සේ ලබාගෙන ආසාධනයක් පවතින්නේ නම් ඉවත්කර ගැනීම සදහා කටයුතුකරගත හැකි බවටත් පැවසෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...