ශ්රව්ය දත්ත ගොනු සංස්කරනයේ පමනක් නොව වර්නවත් කිරීමෙහිලාත් අපූරු සහයක් පලකරන විවෘත මෘදුකාංග ගනයෙහිලා ගැනෙන Audacity 2.0 මෘදුකාංගයේ අලුත්ම පූර්න සංස්කරනය නිකුත්වී ඇති බවටයි වාර්ථාවන්නේ. හදුනාගන තිබූ ගැටලු සමනය කරමින් නවාංග කිහිපයක් හදුන්වාදෙමින් වසර කිහිපයකට පසුව බහුලභාවිතයක් ඇති මෙම මෘදුකාංගයේ සම්පූර්න සංස්කරනයක් ලැබීම බොහෝ භාවිතාකරන්නන්ගේ සතුටට හේතුවනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් එම වෙබ් අඩවියට පිවිස මෘදුකාංගය ගැන වැඩි විස්තර මෙන්ම මෘදුකාංගය ලබාගැනීමටත් හැකි වනු ඇත.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2012-04-19
Audacity නවතම සංස්කරනය දැන් ලබා ගත හැකියි..
ශ්රව්ය දත්ත ගොනු සංස්කරනයේ පමනක් නොව වර්නවත් කිරීමෙහිලාත් අපූරු සහයක් පලකරන විවෘත මෘදුකාංග ගනයෙහිලා ගැනෙන Audacity 2.0 මෘදුකාංගයේ අලුත්ම පූර්න සංස්කරනය නිකුත්වී ඇති බවටයි වාර්ථාවන්නේ. හදුනාගන තිබූ ගැටලු සමනය කරමින් නවාංග කිහිපයක් හදුන්වාදෙමින් වසර කිහිපයකට පසුව බහුලභාවිතයක් ඇති මෙම මෘදුකාංගයේ සම්පූර්න සංස්කරනයක් ලැබීම බොහෝ භාවිතාකරන්නන්ගේ සතුටට හේතුවනු ඇති බවටයි බලාපොරොත්තුවන්නේ.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් එම වෙබ් අඩවියට පිවිස මෘදුකාංගය ගැන වැඩි විස්තර මෙන්ම මෘදුකාංගය ලබාගැනීමටත් හැකි වනු ඇත.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...