ගූගල් ආයතනය පවසනව ජීමේල් සේවාව මත පෙර දිනයේ ඇතිවූ ගැටලුව පෙර නිවේදනය කල ආකාරයට භාවිතාකරන්නන්ගෙන් සියයට 2ක් නොව සියයට 10 ලෙසට හදුනාගෙන ඇති බවයි. සංක්‍රිය මට්ටමේ ජීමේල් භාවිතාකරන්නන් මිලියන 350 පමන සිටින බවට ගනනය වන අතර මෙම ගැටලුව නිසා ආසන්න ලෙස භාවිතාකරන්නන් මිලියන 33.2කට නියමිත පරිදි ඊමේලයන් ලැබීමේ ප්‍රමාදයන් සිදුවූ බවටයි පැවසෙන්නේ.ගූගල් ආයතනය පසුව නිවේදනය කෙරුනේ භාවිතාකරන්නන්ගෙන් ලැබුන සහයට ස්තූති වන බවත් ඉදිරියේදී මෙවන් ගැටලු අවම කිරීම සදහා තමන් කටයුතු කරන බවත්ය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...