පලවන පුවතකට අනූව බ්‍රිතාන්‍ය රජය ගෙනෙන්නට බලාපොරොත්තුවන නවතම නෛතික ලියවිල්ලකින් එරට සියලුම අන්තර්ජාල සේවා සපයන්නන්හට තම සේවා ලබන්නන්ගේ අන්තර්ජාල හැසිරීම් පිලිබද තොරතුරු රැස්කිරීමට බලකෙරෙනු ඇති බවටයි කියවෙන්නේ. උදාහරන ලෙස ඔවුන් පවසන්නේ ඊමේලයක අඩංගු තොරතුරු පමනක් නොව එය යවන ලද්දේ කවුරු විසින් කාවෙතද යන්නත් ඔවුන් යනෙන වෙබ් අඩවි මොනවාද යන්නත් පමනක් නොව වෙබ් අඩවි වල ඔවුන් පරිහරනය කරන දැ පිලිබදවත් කරුනු රැස්කිරීමට නියමිත බවයි සටහන් වන්නේ.මතපලකරන්නන් පවසන්නේ මෙම පියවර ක්‍රියාත්මක කලහොත් අන්තර්ජාල බිල්පත් පවා වැඩි වීමකට හේතුඒනු ඇති බවයි.ඔවුන් පවසන්නේ සේවා සපයන්නන් විසින් මෙම අනපනත් ක්‍රියාත්මක කිරීමට යෙදෙවන වියහියදම් තම පාරිභෝගිකයන්ගේ බිල්පත්වලට එකතුකරන්නට කටයුතු කරනු ඇති බවයි. 2010 වසරේදිද මෙවැනි වැයමක් සිදුවූ අතර නිදහස් අදහස් පලවීමට වන බලපෑම සලකමින් එම වැයම අත්හැර දැමීමට එරට රජය පසුව කටයුතු කල බවයි කියවෙන්නේ.මතවාදීන් පවසන්නේ ත්‍රස්ථවාදී ක්‍රියා පාලනය වැන කාරනා සදහා අන්තර්ජාලය යම් හැදෑඅරීමකට ලක් කලද එම ක්‍රමවේදය මීට වඩා වෙනස්වීම අනිවාර්ය විය යුතු බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...