මයික්රසොෆ්ට් ආයතනය පවසනවා තම "වින්ඩෝස් ස්ටෝර්" වඩාත් පුලුල් කරන්නට තීර්නය කර ඇති බව.දැනට රටවල් පහක පමනක් පිහිටවා ඇති තම ස්ටෝස් (France, Germany, India, Japan , US) වලට අමතරව ස්ථාන 38 රටවල් 28 පුරා (Australia, Austria, Belgium, Brazil, Canada, Chile, China, Columbia, Czech Republic, Denmark, Finland, Greece, Hong Kong, Hungary, Ireland, Israel, Italy, Korea, Luxembourg, Mexico, Netherlands, New Zealand, Norway, Poland, Portugal, Russia, Singapore, South Africa, Spain, Sweden, Switzerland, Taiwan,United Kingdom) දක්වා පුලුල් කරමින් වින්ඩෝස් 8 ඇප්ලිකේශනයන් සංවර්ධනය කිරීමේ අවස්ථාව වඩාත් පුලුල් කරන්නට ඔවුන් තීර්නය කර ඇති බවටයි පැවසෙන්නේ.වැඩිදුරටත් පැවසෙන්නේ දැනට වින්ඩෝස්8 සහය වන භාෂාවලට තවත් නව භාෂා හතක් එක් කරන්නට තීර්නය කර ඇති බවටත් ඒ අනූව වින්ඩෝස් 8 සහය දක්වන භාෂා 109ක් දක්වා වැඩි වනු ඇති බවත්ය.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2012-04-21
වින්ඩෝස් 8 ඇප්ස් ස්ටෝර්ස් වඩාත් පුලුල්වේ.....
මයික්රසොෆ්ට් ආයතනය පවසනවා තම "වින්ඩෝස් ස්ටෝර්" වඩාත් පුලුල් කරන්නට තීර්නය කර ඇති බව.දැනට රටවල් පහක පමනක් පිහිටවා ඇති තම ස්ටෝස් (France, Germany, India, Japan , US) වලට අමතරව ස්ථාන 38 රටවල් 28 පුරා (Australia, Austria, Belgium, Brazil, Canada, Chile, China, Columbia, Czech Republic, Denmark, Finland, Greece, Hong Kong, Hungary, Ireland, Israel, Italy, Korea, Luxembourg, Mexico, Netherlands, New Zealand, Norway, Poland, Portugal, Russia, Singapore, South Africa, Spain, Sweden, Switzerland, Taiwan,United Kingdom) දක්වා පුලුල් කරමින් වින්ඩෝස් 8 ඇප්ලිකේශනයන් සංවර්ධනය කිරීමේ අවස්ථාව වඩාත් පුලුල් කරන්නට ඔවුන් තීර්නය කර ඇති බවටයි පැවසෙන්නේ.වැඩිදුරටත් පැවසෙන්නේ දැනට වින්ඩෝස්8 සහය වන භාෂාවලට තවත් නව භාෂා හතක් එක් කරන්නට තීර්නය කර ඇති බවටත් ඒ අනූව වින්ඩෝස් 8 සහය දක්වන භාෂා 109ක් දක්වා වැඩි වනු ඇති බවත්ය.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...