කැස්පර්ස්කි ආයතනය පවසනවා ක්‍රෝම් හි නිල වෙබ් ස්ටෝර් වෙත ඇතුලුකර ඇති බ්‍රවුසර් සහය මෘදුකාංගයක් විසින් ෆේස්බුක් භාවිතාකරන්නන්ගේ ගිනුම් වෙත අනවසර ඇතුලුවීමට භාවිත වෙමින් පවතින බව. බ්‍රසීලයෙන් මුදා හැර ඇතැයි විස්වාස කරන මෙම හානිකර මෘදු උපාංගය ගැන එහි පතුරවන්නන් පවසන්නේ ෆේස්බුක්හි ගිනුම් තුල ඇති වෛරස හා ගිනුම් තුලට විත් අනවසර ලෙස තොරතුරු රැස්කරන්නන්ගෙන් එම ගිනුම් රැක ගැනීම සදහා එම මෘදුකාංගය සහය වන බවටයි පැවසෙන්නේ. මෙම හානිකර මෘදුකාංගය සාර්තකව බ්‍රවුසරය මත ස්ථාපනය වූ විට පහර දෙන්නන්හට අදාල ෆේස්බුක් ගිනුමෙහි සම්පූර්න පාලනය ලබා ගත හැකි ලෙසට තත්වයන් වෙනස් කරන්නට සමත්වන බවටයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.සමහර විට එපමනක් නොව ඔවුන්ගේ මිතුරන්ගේ ගිනුම් වෙතද ස්පෑම් ආකාරයෙන් බාදාකරන්නට මෙම වෛරසය සහය වනු ඇති බවටත් පැවසෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...