ෆයර්ෆොක්ස් ආයතනය පවසන්වා ලබන මාසයේ නිකුත්වීමට නියමිත ෆයර්ෆොක්ස් 12 සංස්කරනය පැරනි එක්ස්.පී මෙහෙයුම් පද්ධති සදහා එකගවන අවසාන ෆයර් ෆොක්ස් සංස්කරනය වනු ඇති බවයි.එසේම ඔවුන් පවසන්නේ 2010 නිකුත්වනු ලැබූ ෆයර්ෆොක්ස් 3.6 සදහා ආරක්ශක යාවත්කාලීනයන් නිකුත්කිරීම එලබෙන අප්‍රේල් වලින් පසුව අවසන් වන බවයි. මේ අනූව ෆයර්ෆොක්ස් 13 සදහා අවම සහය මෙහෙයුම් පද්දතිය එක්ස්.පී හි සර්විස් පැක් 2 වනු ඇති බවටයි පැවසෙන්නේ.එලබෙන අප්‍රේල් මස 24 වන විට ෆයර්ෆොක්ස් 12 සංස්කරනය නිකුත්වීමට නියමිත අතර ඔවුන් පවසා සිටින්නේ පැරනි මෙහෙයුම් පද්ධති වෙත සහය දැක්වීම අවසන් කිරීම තුල නව මෙහෙයුම් පද්ධති සමග වඩාත් නම්‍යව ක්‍රියාත්මකවෙමින් භාවිතාකරන්නන් වෙත වඩාත් නවීන සේවාවක් ගෙනෙන්නට තමන්ට හැකි වනු ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...