පැතිරයමින් පවතින නිල නොවන පුවතකින් පැවසෙන්නේ වින්ඩෝස්8 හි අවසාන සංස්කරනයට පෙර නිකුත්වීමට නියමිත වින් 8 RC සංස්කරනය බොහෝ විට මැයි මස අවසානයේ හෝ ජූනි ආරම්භය වන විට නිකුත්කරන්නට ඉඩ ඇති බවයි.වින්ඩෝස් 8 හි අවසාන සංස්කරනය ඔක්තෝබරය අවසානයේ නිකුත්වීමට නියමිත බවට දැනටමත් බලාපොරොත්තු පලවී තිබෙනවා. වින්ඩෝස් 8 හි RC සංස්කරනය සමග "චාර්ම් බාර්" නොහොත් දර්ශනතලයේ වම් අත පහර කෙරවෙලෙන් දිග හැරෙන මෙනුව , ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 ඩෙස්ටොප් සංස්කරනය ආදී ස්ථාන කිහිපයක පමනක් සරල වෙනස්කම් එනු ඇති බවටත් එම පුවතෙහි වැඩිදුරටත් සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...