පසුගියදා ඇමරිකානු බලධාරීන් විසින් තාවකාලිකව නවතා දමන ලද "මෙගා අප්ලෝඩ්" වෙබ් අඩවිය සදහා ව්‍යාජ අඩවි කිහිපයක් අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වීම අරබා ඇති බවටයි තොරතුරු පලවෙන්නේ. මින් බොහොමයක් හානිකර මෘදුකාංග භාවිතාකරන්නාගේ පරිගණකය වෙත ගෙන ඒමට උත්සාහකරන බවත්, ඉන් සමහර අඩවි සදහා ඩොමේන නාමයක් වත් භාවිතා නොවන අතර "අයි.පි" ලිපිනයකින් පමනක් ක්‍රියාත්මක බවත් සටහන් වනවා.තවත් සමහරක අරමුන වන්නේ සැබෑ ගිනුම් වල පිවිසුම් අවසර පද ආදී දත්ත රැස්කිරීම වියහැකි බවටත් ඔවුන් අනතුරු අගවා සිටිනවා.වෙබ් අඩවියට අදාල පුද්ගලයින් හතර දෙනෙකු පසුගියදා අත්වඩංගුවට පත්ව ඇති අතර කතෘ අයිතීන් නොසලකමින් දෑ අන්තර්ජාලයතුල බෙදා හැරීම ඔවුනට එරෙහිව වූ චෝදනාව ලෙසට සටහන්ව තිබුනා.හැකි ඉක්මනින් එම අඩවිය යතා තත්වයට පත්කරගැනීමට කටයුතු කරමින් සිටින බවටයි වැඩි දුරටත් සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...