ගූගල්+ සමාජ ජාල වෙබ් වෙබ් අඩවිය භාවිතාකරන්නන් මිලියන 90 ඉක්මවා ගොස් ඇති බවටයි පැවසෙන්නේ.එය කෙටි කාලයක් තුල සාර්තක වර්ධනයක් ලෙසට සටහන් වන අතර ඉන් සියයට 60 පමන දෛනිකවද සියයට 80 පමන සතියකට වරක්ද වෙබ් අඩවිය වෙත පිවිසෙන බවටයි සටහන් වන්නේ. මිලියන 800 භාවිතාකරන්නන් පිරිසකගෙන් සමන්විත ෆේස්බුක් වෙබ් අඩවිය සමග තරග කරමින් සිටින ගූගල්+ අඩවිය තම ගූගල් සෙවුම් යන්ත්‍රය හා අනෙකුත් සේවාවන් සමග එක් වෙමින් ජනංප්‍රියතාවය වැඩිකරගන්නට උපරිම උත්සාහයෙන් කටයුතුකරමින් සිටින බවටයි සටහන් වන්නේ. ගූගල්+ පසුගියදා ජීමේල් ගිනුම් හා එක් වෙමින් වඩාත් පහසුවෙන් තම මිතුරන් සමග එක්වන්නට අවස්ථාව සැලැස්වූ අතර ගූගල්+ ව්‍යාපාරික පිටු අරබමින් තම ගනුදෙනු කරුවන් අතරට පහසු පිවිසුමක් ලබා දෙන්නට උත්සාහයක් කරනු ලැබුවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...