ගූගල්+ සමාජ ජාල වෙබ් වෙබ් අඩවිය භාවිතාකරන්නන් මිලියන 90 ඉක්මවා ගොස් ඇති බවටයි පැවසෙන්නේ.එය කෙටි කාලයක් තුල සාර්තක වර්ධනයක් ලෙසට සටහන් වන අතර ඉන් සියයට 60 පමන දෛනිකවද සියයට 80 පමන සතියකට වරක්ද වෙබ් අඩවිය වෙත පිවිසෙන බවටයි සටහන් වන්නේ. මිලියන 800 භාවිතාකරන්නන් පිරිසකගෙන් සමන්විත ෆේස්බුක් වෙබ් අඩවිය සමග තරග කරමින් සිටින ගූගල්+ අඩවිය තම ගූගල් සෙවුම් යන්ත්‍රය හා අනෙකුත් සේවාවන් සමග එක් වෙමින් ජනංප්‍රියතාවය වැඩිකරගන්නට උපරිම උත්සාහයෙන් කටයුතුකරමින් සිටින බවටයි සටහන් වන්නේ. ගූගල්+ පසුගියදා ජීමේල් ගිනුම් හා එක් වෙමින් වඩාත් පහසුවෙන් තම මිතුරන් සමග එක්වන්නට අවස්ථාව සැලැස්වූ අතර ගූගල්+ ව්‍යාපාරික පිටු අරබමින් තම ගනුදෙනු කරුවන් අතරට පහසු පිවිසුමක් ලබා දෙන්නට උත්සාහයක් කරනු ලැබුවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...