මැකාෆි ආරක්ශක මෘදුකාංගයක් වන SaaS Total Protection anti-malware software suite හි හදුනාගත් දුර්වලතා දෙකක් සදහා අදාල පිලිසකර යාවත්කාලීනයන් දෙකක් නිකුත්කිරීමට නියමිතව තිබූ බවටයි කරුනු පලවන්නේ.මින් එක දුර්වලතාවයක් භාවිතාකරමින් ActiveX control ය නොමග යවමින් ක්‍රියාත්මකවන මෘදු කොටසක් මගින් පරිගණකය ස්පෑම් සර්වරයක් ලෙස ක්‍රියාත්මක කරවන්නටත් තවත් විටකදී මැකාෆීහි "rumor" තාක්ශනික අංගය නොමග යවමින් ස්පෑම් මුදාහරින්නෙකු බවට පත්කරනටත් හැකිවන බවටයි කරුනු පලවන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...