පසුගියදාක නිකුත්වූ මයික්‍රසොෆ්ට් ආරක්ශක වාර්ථාවකට අනූව 2011 වසරේ මුල් භාගයේ සිදුවූ සයිබර් පහරදීම් වලින් අති මහත් ප්‍රමානයකට වගකිව යුත්තේ "ජාවා" බවටයි පැවසෙන්නේ. ඔවුන් පවසනවා 2010 තෙවන භාගයේ සිට 2011 දෙවන භාගය තෙක් මයික්‍රසොෆ්ට් මෘදුආරක්ශක අංගයන් විසින් ජාවා හි දුර්වලතාවයන් ඉලක්ක කරගනිමින් එල්ලවූ ප්‍රහාරයන් මිලියන 27 පමන මුහුන දුන් බවත් එම දුර්වලතා බොහොමයක් සදහා වසර ගනනකට පෙර සිටම පිලිසකර යාවත්කාලීනයන් නිකුත්කර තිබෙන බවත්ය. (සවිස්තර ලිපියක් සහෝදර වෙබ් අඩවියේ - www.itlknews.tk - ඉදිරියෙදී පලවනු ඇත)
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...