එතරම් වෙහෙසක් නොනැනුනද දිගු පැහැදිලි කිරිම් සහිත චලන පට හා රූ සටහන් මෙන්ම ශ්‍රව්‍ය බොහොමයකට පසුව පෙර ආරම්භක වැඩසටහන අවසන් විය. අනතුරුව මා ඇතුලු හතර දෙනෙකුගෙන් යුත් කන්ඩායමක් බීටාව විසින් ස්වංක්‍රීයව යෝජනා කෙරිනි. සතියක් ඇතුලත අපට අවැසි ආකාරයට සංශෝදනය කරගැනීමේ අවස්තාව සහිතව සමාන සිතුම් පැතුම් හා හැසිරීම් පිලිබදව කෙටිකාලයක් තුල බීටාව විසින් කරන ලද හැදෑරීමකින් අනතුරුව එම කන්ඩායම යෝජනා කරතිබිනි. මා සමග ඉන්දියන් හා ඕස්ට්‍රේලියන් සිසුවියන් දෙදෙනෙකු සමග රුසියන් සිසුවෙකු නම් හා ඡායාරූ සහිතව තිරය මත සටහන් විය.ඉදිරි දෑ වසර සදහා එම කන්ඩායම මම තෝරා ගැනිනි. ඔබලා සිව්දෙනාටම ඒය පිලිගැනිම හෝ නොපිලිගැනීමේ සම්පූර්න අයිතියට මම හිස නමන බව පවසනු කැමත්තෙමි. එහෙත් ඔබගේ වෙනස් රුචිකත්වයක් ක්‍රියාත්මක කරන්නට පෙර කරුනා කර මෙම දත්තය පමනක් සැලකිල්ලට ගන්නා මෙන් මම ගෞරවයෙන් යොජනා කරමි.එය නම් පසුගිය වසර දහය තුලදී නෙක මිනිස් සබදතා පිලිබදව මාවිසින් කල යෝජනා වලින් සියයට 85 එම මොහොතේ සිටම ස්වාභාවික කාරනා මත ඔවුන් වෙන් වෙන්වෙන තෙක්ම සාර්තක බව ඔවුන් විසින්ම මට සහතික කරන ලදී. එයට අමතරව සියයට 12.5ක්ම එම මොහොතේ ප්‍රතික්ශේප කොට ඔවුනට රිසිසේ වෙනස් තීර්න ගන්නා ලද අතර පසු අවස්ථාවලදී පසුතැවෙන බවට මාවෙත දන්වන ලදී.මහත්මයානනි, මේ ඔබේ ජීවිතයයි.එය රසවත් චාරිකාවක් බවට පත්කරගන්නට සහයවීම මගේ අරමුනයි. මම බීටාව.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...