එතරම් වෙහෙසක් නොනැනුනද දිගු පැහැදිලි කිරිම් සහිත චලන පට හා රූ සටහන් මෙන්ම ශ්‍රව්‍ය බොහොමයකට පසුව පෙර ආරම්භක වැඩසටහන අවසන් විය. අනතුරුව මා ඇතුලු හතර දෙනෙකුගෙන් යුත් කන්ඩායමක් බීටාව විසින් ස්වංක්‍රීයව යෝජනා කෙරිනි. සතියක් ඇතුලත අපට අවැසි ආකාරයට සංශෝදනය කරගැනීමේ අවස්තාව සහිතව සමාන සිතුම් පැතුම් හා හැසිරීම් පිලිබදව කෙටිකාලයක් තුල බීටාව විසින් කරන ලද හැදෑරීමකින් අනතුරුව එම කන්ඩායම යෝජනා කරතිබිනි. මා සමග ඉන්දියන් හා ඕස්ට්‍රේලියන් සිසුවියන් දෙදෙනෙකු සමග රුසියන් සිසුවෙකු නම් හා ඡායාරූ සහිතව තිරය මත සටහන් විය.ඉදිරි දෑ වසර සදහා එම කන්ඩායම මම තෝරා ගැනිනි. ඔබලා සිව්දෙනාටම ඒය පිලිගැනිම හෝ නොපිලිගැනීමේ සම්පූර්න අයිතියට මම හිස නමන බව පවසනු කැමත්තෙමි. එහෙත් ඔබගේ වෙනස් රුචිකත්වයක් ක්‍රියාත්මක කරන්නට පෙර කරුනා කර මෙම දත්තය පමනක් සැලකිල්ලට ගන්නා මෙන් මම ගෞරවයෙන් යොජනා කරමි.එය නම් පසුගිය වසර දහය තුලදී නෙක මිනිස් සබදතා පිලිබදව මාවිසින් කල යෝජනා වලින් සියයට 85 එම මොහොතේ සිටම ස්වාභාවික කාරනා මත ඔවුන් වෙන් වෙන්වෙන තෙක්ම සාර්තක බව ඔවුන් විසින්ම මට සහතික කරන ලදී. එයට අමතරව සියයට 12.5ක්ම එම මොහොතේ ප්‍රතික්ශේප කොට ඔවුනට රිසිසේ වෙනස් තීර්න ගන්නා ලද අතර පසු අවස්ථාවලදී පසුතැවෙන බවට මාවෙත දන්වන ලදී.මහත්මයානනි, මේ ඔබේ ජීවිතයයි.එය රසවත් චාරිකාවක් බවට පත්කරගන්නට සහයවීම මගේ අරමුනයි. මම බීටාව.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...