තෙවන පරම්පරාවේ ඉන්ටෙල් කෝර් ප්‍රොසෙසරයක් "IVY bridge" නමින් නිකුත්වන බවටයි පැවසෙන්නේ. දෙවන පරම්පරවේ ප්‍රොසෙසරයක් ලෙස සැලකෙන "සැන්ඩි බ්‍රිජ්" ප්‍රොසෙසරය මෙන් දෙගුනයක ක්‍රියාකාරී බවක් සමාන වොට් ප්‍රමානයක් ලබා දීමේදී ලබා ගත හැකි ලෙස ඔවුන් මෙම නිශ්පාදනය හදුන්වා දෙනවා. දිගු බැටරි ආයුකාලයක් උසස් ග්‍රෆික් ප්‍රතිපලයක් ඔවුන් පවසා සිටිනවා.
ප්‍රොසෙසරය භාවිතා කරන ක්‍රමවේදය අනූව බල භාවිතාව ස්ථිරව තබා ගෙන වැඩි කාර්යක්ශමතාවයක් හෝ කාර්යක්ශමතාවය ස්ථිරව තබගෙන අඩු බල භාවිතාවක් කරා යාමේ හැකියාවක් නව ප්‍රොසෙසරය සමග ලැබෙන බවටත් ඔවුන් පවසා සිටිනවා. 22 නැනෝ මිටර් තාක්ශනය තුල නිපදවා ඇති මෙම ප්‍රොසෙසරය තන්ඩබෝල්ට් හා යු.එස්.බී. 3.0 සදහා සහය දක්වනු ඇති බවත් 2012 මුල් භාගය වන විට වෙළද පොල වෙතට පැමිනෙන්නට නියමිත බවත් පවසා සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...