මයික්‍රසොෆ්ට් ආයතනය පවන්නේ වින් 7 භාවිතාකරන්නන් හා ටාස්ක් මැනේජරය භාවිතය අතර හැදෑරීමේදී ලබා ගත් ප්‍රධානතම දත්තය වන්නේ ඔවුන්ගෙන් සියයට 85ක්ම භාවිත ඉලක්කය වී ඇත්තේ "ඇප්ලිකේෂන් හා ප්‍රෝසස් ටැබය " බවයි. බොහෝ විට ඔවුනට අවශ්‍ය වී තිබුනේ ප්‍රතිචාර නොදක්වන මෘදු වැඩසටහන් නවතා දැමීම බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-10-15
වින්8 හි නව ටාස්ක් මැනේජරය.....
නව මෙහෙයුම් පද්ධතිය බොහෝ වෙනස්කම් රැගෙන එන්නට පොරොන්දු වෙමින් ඇත. පෙර ගමන්කරුවාද ඒවග සනාතකරන බොහෝ දේ රැගෙන විත් ඇති බවට පෙනෙන්නට ඇත. සරල භාවිතකරන්නෙකුට මෙහෙයුම් පද්ධතිය තුලට සරල අතපෙවීමකට ලැබෙන අපූරු කවුලුවක් වන් "ටාස්ක් මැනේජරයද" මේ නවතාවය පෙන් වන බවට බොහෝ කරුනු රැගෙන විත් ඇත. කෙටියෙන් පවසන්නේ නම් ඔවුන් පවසන සරල හා සැහැල්ලු බව ටාස්ක් මැනේජරය තුලින්ද දැක ගත හැකිය.
මයික්‍රසොෆ්ට් ආයතනය පවන්නේ වින් 7 භාවිතාකරන්නන් හා ටාස්ක් මැනේජරය භාවිතය අතර හැදෑරීමේදී ලබා ගත් ප්‍රධානතම දත්තය වන්නේ ඔවුන්ගෙන් සියයට 85ක්ම භාවිත ඉලක්කය වී ඇත්තේ "ඇප්ලිකේෂන් හා ප්‍රෝසස් ටැබය " බවයි. බොහෝ විට ඔවුනට අවශ්‍ය වී තිබුනේ ප්‍රතිචාර නොදක්වන මෘදු වැඩසටහන් නවතා දැමීම බවයි.
නව ටාස්ක්බාරය විවෘත කල සැනින් ඔබට පෙනෙනුයේ එම මොහොතේ ධාවනය වෙමින් පවතින ප්‍රෝග්‍රැමයන්ගේ සටහනකි. පෙරදී මෙන් නව කවුලුව තුල ටැබයන් නැත. සරලව එම ප්‍රෝග්‍රැමය ඉදිරියෙන් ගැටලුවක් ඇති විටකදී "ප්‍රතිචාර නොදක්වයි" වැනි සටහනක් පමනක් දොස්වනු ඇත. ඒ තුලින් භාවිතා කරන්නෙකු "කිල් ටාස්ක්" තෝරා ගත හොත් නැවත අනතුරු ඇගවීමකින් තොරව අදාල ප්‍රෝග්‍රැමය නවතාලනු ලබයි. යමෙකුට වැඩි විස්තර අවැසි විටකදී පමනක් "මෝර් ඩීටේල්ස්" බටනය සමග වැඩි විස්තර දැක ගත හැකිවනු ඇත.
මයික්‍රසොෆ්ට් ආයතනය පවන්නේ වින් 7 භාවිතාකරන්නන් හා ටාස්ක් මැනේජරය භාවිතය අතර හැදෑරීමේදී ලබා ගත් ප්‍රධානතම දත්තය වන්නේ ඔවුන්ගෙන් සියයට 85ක්ම භාවිත ඉලක්කය වී ඇත්තේ "ඇප්ලිකේෂන් හා ප්‍රෝසස් ටැබය " බවයි. බොහෝ විට ඔවුනට අවශ්‍ය වී තිබුනේ ප්‍රතිචාර නොදක්වන මෘදු වැඩසටහන් නවතා දැමීම බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...