ෆේස්බුක් ආයතනය තම භාවිතාකරන්නෙකු ගිනුමට ඇතුලුවන මොහොතේ සිටම ඔහුගේ දත්ත වල සුරක්ශිතතාවය සදහා බොහෝ පියවර රැගන ඇත.ආරම්භයේදීම ලබාගතහැකි ආරක්ශක පියවරක් වන්නේ https:// තත්වයේ සබද තාවයක් පෙර පිවිසීමකදී අවදිකරවා ගෙන තිබීමය.මෙය ගිනුමේ සැකසුම් පිටුවෙන් ලබාගත හැකි පහසු කමකි. ඉන් අනතුරුව සම්පූර්න ෆේස්බුක් භාවිතකාලය සදහාම ආරක්ශාවක් ලැබෙනු ඇත. දෙවන පියවර ලෙස සටහන්කල හැක්කේ සියලු භාවිතාකරන්නන්හට ලැබෙන අවස්ථාවක් වන ආරක්ශක ප්‍රශනයක් හා පිලිතුරක් තොරා ගැනීමය. එලෙසම තම ජංගම දුරකතනය ඔස්සේ තම අනන්‍යතාවය තහවුරුකෙරෙන අන්දමේ පනිවිඩයක් ලබාගතහැකිවනසේ සැකසුම් සකස්කරතැබීම වැදගත් විය හැක. එක්වරක් පමනක් භාවිතකල හැකි අවසර පදයක් 3266 ඔස්සේ ලබාගත හැකිවීමද හොද ආරක්ශක පියවරක් වනු ඇත. ඔබගේ පිවිසුම් උපකරනයේ අනන්‍යතාවයද තීරනාත්මක සාධකයක් බවට පත්කරන්නට හැකියාවක් ඇත. එම පහසුව අවදිකරවා ගැනීමේ අනතුරුව නොහදුනන හෝ නව උපකරනයක් ඔස්සේ ගිනුමට පිවිසෙන්නට තැත්කරන විට ඔබ ජංගම දුරකථනයවෙත ලැබෙන තහවුරු පදයක් ඇතුලු කරන්නට වනසේ සැකසුම් සකස්කරගන්නට හැකිවනු ඇත. තවත් ආරක්ශක භාවිතාවක් ලෙස පිවිසුම් ස්ථානය තහවුරු කිරීමේ අවස්ථාව දැක්විය හැක. මෙම පියවරවල් සියල්ල ගිනුමට පිවිසීමේ ක්‍රියාවලිය හා සැබැදුන ඒවාවේ.
ගිනුමතුලදී ගතහැකි පියවරවල් ලෙස , තවත් භාවිතාකරන්නෙකුගේ සැක සහිත හැසිරීමක් දුටුවිට "action " බටනය ඔස්සේ පිවිස පියවරක් ගතහැකිවනු ඇත. ෆේස්බුක් ආයතනය ඡායාරූප "ඩී.එන්.ඒ" ක්‍රම වේදය ඔස්සේ "බ්ලැක් ලිස්ට්" එකක් පවත්වාගෙන යනු ලබයි.ඒ තුලින් දෛනිකව වෙබ් අඩවිය වෙත නංවන්නට උත්සාහ කරන මිලියන ගනනක ඡයාරූ පෙරීමකට ලක්කරමින් අසභ්‍ය හා අනෙකුත් අනවසර දේ ඉවත්කරනු ඇත. භාහිර පවතින වීඩියෝවකට ඇති සබදතාවයක් ඔබ ලවා අවදිකරවා ගැනීමෙන් අනතුරුව අහිතකර අඩවියක් වෙත ඔබරැගෙන යන්නට කරන උත්සාහයන් එම සබැදීයාව පෙර පිරිස්සීමකට ලක් කිරීමෙන් අවම කරන්නට ක්‍රියා කර ඇත. ඇප්ලිකේෂනයන්ගේ හැසිරීම නිරීක්ශනය කරන ක්‍රමවේදය ඔස්සේ අනතුරුදායක ඇප්ලිකේශනයන් පිලිබද අනතුරු ඇගවීමේ ෆේස්බුක් ක්‍රමවේදය ඔස්සේ සහය වනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...