ෆේස්බුක් ආයතනය විසින් තම භාවිතාකරන්නෙකුගේ ගිනුමක් ආක්‍රමනයකට ලක්වූ මොහොතකදී යතාතත්වයට පත්කර ගැනීමේදී උපකාර කරගත හැකි ආකාරයේ නවාංගයක් හදුන්වාදෙමින් සිටින බවටයි තොරතුරු පලවන්නේ. යම් පහරදෙන්නෙකු ෆේස්බුක් ගිනුමකට අතුලුවූ මොහොතේම බහුලවම ගන්නා පියවරක් වන්නේ අදාල ගිනුමේ රහස්පදය හා භාවිත නාමය වෙනස් කිරීමයි. මේ සදහා ෆේස්බුක් ආයතනය අලුතින් හදුන්වාදෙමින් සිටින ක්‍රමවේදයේදී සිදුවන්නේ ඔබේ ගිනුම හොදින් පවතින කාලයේදී අවස්ථාවක් ලබාදෙනු ලබනවා ඔබට වඩාත්ම විස්වාශය තැබිය හැකි මිතුරන් කිහිපදෙනෙකු ආයතනයට යෝජනා කරන්නට. අනතුරුව යම් මොහොතක ඔබේ ගිනුම ආක්‍රමනයකට හසුව පිවිසෙන්නට නොහැකි මොහොතක් උදා වුවහොත් ෆේස්බුක් ආයතය විසින් පෙර ඔබ හදුන්ව දුන් මිතුරන් වෙත යොමු කරන රහස් පදය භාවිතා කරමින් ගැටලුව නිරාකරනය කරගන්නට හැකිවනු ඇති බවටයි ආයතනය පවසන්නේ. පලවන වාර්ථාවලට අනූව දිනකට ෆේස්බුක් ගිනුම් 600000 පමන ආයතනය විසින් සැකසහිත පිවිසීම් වලට උත්සාහයන් නිසා අඩපන කරන්නට සිදුවන බවටයි වාර්ථාවන්නේ.
(සවිස්තර ලිපියක් බලාපොරොත්තුවන්න)
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...