ෆේස්බුක් භාවිතාකරන්නන්හට අනතුරු අගවන සුලු පුවතකින් පැවසෙන්නේ සාමන්‍යයෙන් තමන්ගේ මිතුරන් නොවන කෙනෙකුට පවා පහර දෙන්නට හැකිවන ආකාරයේ දුර්වල තාවයක් හමුවී ඇති බවයි. මේ සදහා ෆේස්බුක්හි බහුලව භාවිතාවන පහසුකමක් වන මැසේජ් පහසු කම යොදාගත හැකි බවටයි පැවසෙන්නේ. සාමාන්‍යයෙන් ".exe" නැතිනම් ක්‍රියාකාරීත්වයක් සහිත ෆයිලයන් මෙම මැසේජ් පහසුකම තුල හුවමාරුවට ඉඩ නොලැබෙනමුත් පහරදෙන්නෙකුට එම ෆිල්ටරය නොමග යැවීමක් භාවිතා කරමින් හානිකර ක්‍රියාකාරීත්වයක් සහිත ගොනුවක් ෆේස්බුක්හි ඔනෑම භාවිතාකරන්නෙකු වෙත යවිය හැකි මට්ටමේදුර්වලතාවයක් භාවිතාකරමින් බවයි පැවසෙන්නේ.
මේ පිලිබදව අදහස් දක්වමින් ෆේස්බුක් අඩවියේ ආරක්ශක විධායකවරයෙකු පවසා ඇත්තේ, මෙවැනි ආකාරයේ පහරදීමකට දෙවන තලයේ දැනුමක් අවශ්‍ය බවත් අනිත් අතින් වරකට එක් පනිවිඩයකට වඩා යැවීමටද නොහැකිවන බවයි. අනිත් අතින් මෙම ආකාරයේ පහරදීම් වෙබ් අඩවි මූලික ඊමේල් ගිනුම් සදහාද පොදුබවත් මෙවන් ප්‍රහාරයක් සාර්තක කරගන්නට නම් අතිරේක ආරක්ශක ක්‍රමවේදයන් කිහිපයක්ම පසුකරන්නට සිදුවන බවත්ය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...