ෆේස්බුක් භාවිතාකරන්නන්හට අනතුරු අගවන සුලු පුවතකින් පැවසෙන්නේ සාමන්‍යයෙන් තමන්ගේ මිතුරන් නොවන කෙනෙකුට පවා පහර දෙන්නට හැකිවන ආකාරයේ දුර්වල තාවයක් හමුවී ඇති බවයි. මේ සදහා ෆේස්බුක්හි බහුලව භාවිතාවන පහසුකමක් වන මැසේජ් පහසු කම යොදාගත හැකි බවටයි පැවසෙන්නේ. සාමාන්‍යයෙන් ".exe" නැතිනම් ක්‍රියාකාරීත්වයක් සහිත ෆයිලයන් මෙම මැසේජ් පහසුකම තුල හුවමාරුවට ඉඩ නොලැබෙනමුත් පහරදෙන්නෙකුට එම ෆිල්ටරය නොමග යැවීමක් භාවිතා කරමින් හානිකර ක්‍රියාකාරීත්වයක් සහිත ගොනුවක් ෆේස්බුක්හි ඔනෑම භාවිතාකරන්නෙකු වෙත යවිය හැකි මට්ටමේදුර්වලතාවයක් භාවිතාකරමින් බවයි පැවසෙන්නේ.
මේ පිලිබදව අදහස් දක්වමින් ෆේස්බුක් අඩවියේ ආරක්ශක විධායකවරයෙකු පවසා ඇත්තේ, මෙවැනි ආකාරයේ පහරදීමකට දෙවන තලයේ දැනුමක් අවශ්‍ය බවත් අනිත් අතින් වරකට එක් පනිවිඩයකට වඩා යැවීමටද නොහැකිවන බවයි. අනිත් අතින් මෙම ආකාරයේ පහරදීම් වෙබ් අඩවි මූලික ඊමේල් ගිනුම් සදහාද පොදුබවත් මෙවන් ප්‍රහාරයක් සාර්තක කරගන්නට නම් අතිරේක ආරක්ශක ක්‍රමවේදයන් කිහිපයක්ම පසුකරන්නට සිදුවන බවත්ය.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...