Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-10-28
ගූගල්+ සෙමින් මුත් හොදින් වර්ධනයවෙමින් පවතින බවට......
පසුගිය මාසය හා සලකන විටදී මෙම මාසයතුල ගූගල්+ භාවිතය ඉහල යාමක් වාර්ථාවන බවටයි කරුනු පලවන්නේ. කෙසේ නමුත් එම වර්ධනය ගූගල්+ ඉහලම වෙබ් අඩවි 10 තුලට ඇතුලුවන්නට තරම් නොසෑහෙන බවටයි කිය වෙන්නේ. පසුගිය සතිය වන විටත් ගූගල්+ අඩවිය ස්ථාන ගතව තිබුනේ 13 වන ස්ථානයේ බවයි එහි සටහන් වන්නේ.වැඩි දුරටත් සටහන් වන්නේ සැප්තැම්බර් මාසය හා සලකන විට ඔක්තෝබර් මාසයතුල 30% වර්ධනයක් ගූගල්+ ලබාගන්නට සමත්ව ඇති බවත් දල ලෙස සලකන විට සතියකට මිලියන හයක පමන සපැමිනීම් වෙබ් අඩවිය වෙත ලැබෙමින් පවතින බවයි. භාවිතාකරන්නන් අඩවිය මත ගතකරන කාලයද 5% වර්ධනය වී ඇති බවටත් කියවෙනවා. නිරීක්ශකයින් පවසන්නේ ගූගල්+ අඩවිය වෙත ගූගල් ආයතනය් දී ඇති ප්‍රමුකතාවය තවතවත් වර්ධනය කරන්නට ආයතනය ක්‍රියා කරනු ඇතැයි අනුමාන කල හැකි බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...