Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-10-28
චීන අනවසර පිවිසෙන්නන් පිරිසක්.........
පසුගියදා පලවූ වාර්ථාවකට අනූව 2007 හා 2008 යන වසරයන්හිදී චීන ජාතික අනවසර පිවිසෙන්නන් පිරිසක් ඇමරිකානු සැටලයිට් දෙකක පාලනය සදහා සාර්තක පිවිසීමක් කරන්නට සමත්වූ බවටයි පලවන්නේ. ඔවුන් පවසන්නේ සැටලයිට් දෙකෙහිම සම්පූර්න පාලනය අත්පත් කරගන්නට හැකියාව තිබුනද තමන් එසේ නොකරන්නට තීර්නය කල බවයි. ඇමරිකානු නාසා ආයතනය පාලනය යටතේ මෙම උපකරන පැවතිය බවටයි තොරතුරු පලවන්නේ. 2008 ජූනි මස විනාඩි දෙකක් තුලත් ඔක්තෝබර් මස විනාඩි නමයක කාලයකුත් තවත් අවස්ථාවකදී විනාඩි 12ක පමන කාලයක් සදහා තමන් සාර්තකව පිවිසීම් කල බවට ඔවුන් පවසා සිටිනවා.චීන රජය මෙම සිද්ධිය හා කිසිදු සම්බන්දයක් නොමැති බවට පැවසෙන බවටත් එම වාර්ථාව දක්වා සිටිනවා.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...