Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-10-28
චීන අනවසර පිවිසෙන්නන් පිරිසක්.........
පසුගියදා පලවූ වාර්ථාවකට අනූව 2007 හා 2008 යන වසරයන්හිදී චීන ජාතික අනවසර පිවිසෙන්නන් පිරිසක් ඇමරිකානු සැටලයිට් දෙකක පාලනය සදහා සාර්තක පිවිසීමක් කරන්නට සමත්වූ බවටයි පලවන්නේ. ඔවුන් පවසන්නේ සැටලයිට් දෙකෙහිම සම්පූර්න පාලනය අත්පත් කරගන්නට හැකියාව තිබුනද තමන් එසේ නොකරන්නට තීර්නය කල බවයි. ඇමරිකානු නාසා ආයතනය පාලනය යටතේ මෙම උපකරන පැවතිය බවටයි තොරතුරු පලවන්නේ. 2008 ජූනි මස විනාඩි දෙකක් තුලත් ඔක්තෝබර් මස විනාඩි නමයක කාලයකුත් තවත් අවස්ථාවකදී විනාඩි 12ක පමන කාලයක් සදහා තමන් සාර්තකව පිවිසීම් කල බවට ඔවුන් පවසා සිටිනවා.චීන රජය මෙම සිද්ධිය හා කිසිදු සම්බන්දයක් නොමැති බවට පැවසෙන බවටත් එම වාර්ථාව දක්වා සිටිනවා.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...