2011-10-02

ගූගල් ක්‍රොම් ට්‍රෝජනයකි. මීට මයික්‍රොසොෆ්ට්........

පසුගිය දිනකදී මයික්‍රොසොෆ්ට් සිකියුරිටි එසෙන්ෂල් භාවිතාවන පරිගණක වෙතින් ගූගල් ක්‍රොම් වෙබ් බ්‍රවුසරය හානිකර මෘදුකාංගයක් ලෙස හදුනා ගැනීම සිදුවීමක් වාර්ථාවෙනවා. ධාවනය නවතාලීමේ හෝ පරිගණකයෙන් ඉවත්කිරීමේ ‍තෝරා ගැනීමේ අවස්ථාවන් සමග මෙම ආරක්ශිත මෘදුකාංගය බාවිතාකරනන් වෙත අනතුරු අගවා සිටිය බවයි කියවෙන්නේ.
                    භාවිතාකරන්නා විසින් ලබාගත යුතු යාවත්කාලීනයක් සමග මෙම ට්‍රොජන් ආකාරයේ හානිකර මෘදුකාංගයක් ලෙස ගූගල් ක්‍රොම් හදුනා ගැනීමේ වරද නිවැරදි කරගත හැකි බවත්, දැනට 3000 ආසන්න භාවිතාකරන්නන් පිරිසක් මෙමගැටලුවට නුහුනපා ඇතිබවට තමන් හදුනා ගෙන ඇති බවටත් ප්‍රකාශකරන මයික්‍රසොෆ්ට් ආයතනය නැවතවරක් ගූගල් ක්‍රොම් ස්ථාපනය කරගැනීමෙන් අනතුරුව සුපුරුදු ලෙස භාවිතා කල හැකිබවටත් නිවේදනය කර සිටිනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...