ව්‍යාපාරික ලෙස මෙන්ම තාක්ශනික ලෙස සලකන විටද ලොව වැඩිම රැකියා අවස්ථා ආකර්ශනයක් ලබාගෙන ඇති ව්‍යාපාරය ලෙස සටහන් වන්නේ ගූගල් ආයතනය බවයි ඊයේ නිකුත්කල වාර්ථාවකින් කියවෙන්නේ.ලොව ප්‍රධාන පෙලේ ආර්ථිකයක් ඇති රටවල් 12කින් ව්‍යාපාරික හා ඉන්ජිනේරුමය පදනමකින් වෘතියන් සොයන කොටස් ඇසුරින් කරන ලද මෙම ගනනයේදී 160,000ක පිරිසකගෙන් වැඩිම කැමැත්ත පලවී ඇත්තේ ගූගල් ආයතනය බවයි සටහන් වන්නේ. ගත්වූ වසර 3ක් කාලය තුල වඩාත් ක්‍රියශීලී පරිසරයක් තුල වෙනස් රැකියා සංස්කෘතියක් හදුන්වා දෙමින් ඉහලින්ම සිටින්නට මෙම ආයතනය සමත්වී ඇති බවටයි ඔවුන් පවසන්නේ.
ඉන්ජිනේරුමය පදනමකින් රැකියා සොයන්නන් වැඩිම පිරිසකගේ ආකර්ශනය ලබන දෙවන හා තෙවන ස්ථානය ලෙස සටහන්වීඇත්තේ අයි.බී.එම් හා මයික්‍රොසොෆ්ට් ආයතන ලෙස නම් වන අතර ව්‍යාපාරික පදනමකින් රැකියා සොයන්නන්ගේ ආකර්ශනය සලකන විට මයික්‍රසොෆ්ට් ආයතනය හයවන තැනටත් ඇපල් ආයතනය නමවන තැනටත් පත්ව ඇතිබවටයි එහි වැඩිදුරටත් සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...