ව්‍යාපාරික ලෙස මෙන්ම තාක්ශනික ලෙස සලකන විටද ලොව වැඩිම රැකියා අවස්ථා ආකර්ශනයක් ලබාගෙන ඇති ව්‍යාපාරය ලෙස සටහන් වන්නේ ගූගල් ආයතනය බවයි ඊයේ නිකුත්කල වාර්ථාවකින් කියවෙන්නේ.ලොව ප්‍රධාන පෙලේ ආර්ථිකයක් ඇති රටවල් 12කින් ව්‍යාපාරික හා ඉන්ජිනේරුමය පදනමකින් වෘතියන් සොයන කොටස් ඇසුරින් කරන ලද මෙම ගනනයේදී 160,000ක පිරිසකගෙන් වැඩිම කැමැත්ත පලවී ඇත්තේ ගූගල් ආයතනය බවයි සටහන් වන්නේ. ගත්වූ වසර 3ක් කාලය තුල වඩාත් ක්‍රියශීලී පරිසරයක් තුල වෙනස් රැකියා සංස්කෘතියක් හදුන්වා දෙමින් ඉහලින්ම සිටින්නට මෙම ආයතනය සමත්වී ඇති බවටයි ඔවුන් පවසන්නේ.
ඉන්ජිනේරුමය පදනමකින් රැකියා සොයන්නන් වැඩිම පිරිසකගේ ආකර්ශනය ලබන දෙවන හා තෙවන ස්ථානය ලෙස සටහන්වීඇත්තේ අයි.බී.එම් හා මයික්‍රොසොෆ්ට් ආයතන ලෙස නම් වන අතර ව්‍යාපාරික පදනමකින් රැකියා සොයන්නන්ගේ ආකර්ශනය සලකන විට මයික්‍රසොෆ්ට් ආයතනය හයවන තැනටත් ඇපල් ආයතනය නමවන තැනටත් පත්ව ඇතිබවටයි එහි වැඩිදුරටත් සටහන් වන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...