2011-10-01

ගූගල් මැප් මත ගුවන් සවාරියකට....

අද සිට ගූගල් මැප් මත ත්‍රිමාන දැක්මත් සහිත ගුවන් සවාරිය කට ඉඩ සැලසෙන බවයි ප්‍රකාශ වන්නේ. මෙම භාවිතාව සංක්‍රිය කර ගන්නට ගූගල් මැප් හි "ගෙට් ඩිරෙක්ශන්" බටනය අවදිකරවා අනතුරුව "සිට" ... "තැන " දක්වා වූ කවුලු දෙක සදහා ස්ථාන දත්ත දෙකක් ලබාදී  අනතුරුව ඉහත සටහනේ දැක්වෙන ලෙස 3  බටනය අවදිකල යුතු බවටයි පැවසෙන්නේ.
   පලමුව ද්විමන චලනයක් සටහන් වන අතර ඉන් අනතුරුව ත්‍රිමාන චලනයන් ක්‍රියාත්මක වන බවයි කියවෙන්නේ. මෙම චලනය තාවකාලික නතර කරන්නට මෙන්ම උවමනා විටකදී ඡායාරූපයක් පවා ලබාගන්නට හැකිවන බවටයි ඔවුන් පවසා සිටින්නේ

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...