2011-10-01

මිනිසුන්ගේ සමාජශීලී බවේ ඉලෙක්ට්‍රොනික සංස්කරනය නොහොත් සමාජ ජලා.....

මිනිසා සමාජීය සත්වයෙකු බව සමජ ජලාවෙත   දිනෙන් දින එක් ‍රැස්වන පිරිස වෙතින් යලි යලිත් ඔප්පුවෙමින් ඇතැයි විචාරකයින් පවසයි.පලවන නවතම වාර්ථාවලට අනූව සමජ ජලා වෙත ප්‍රියකරන්නන්ගේ සංක්‍යාව සිලිකන් නිම්නයටත් වඩා බාහිර රටවලින් වාර්ථාවෙමින් ඇති බවයි පැවසෙන්නේ.
    ගෙවී ගිය අගෝස්තු මාසය සලකන විට ෆේස්බුක් භාවිතාකරන්නන්ගෙන් වැඩිම කාල ප්‍රතිශතයක් එක් භාවිතාකරන්නෙකුගෙන්   වාර්ථා වෙන්නේ සිංගප්පූරුවෙනි. ඒය විනාඩි 38 ලෙස සටහන් වනවා.නවසීලන්තය තුලින් වාර්ථාවන්නේ විනාඩි 30 තප්පර 31 ලෙසට වන අතර ඕස්ට්‍රේලියාවෙන් එය විනාඩි 25 තප්පර 33 ලෙසත් එක්සත් රාජධානියෙන් එය විනාඩි 25කුත් තප්පර33 ලෙසයි සටහන්වන්නේ. පස්වෙනි තැනට ස්ථාන ගතවෙමින් එක්සත් ජනපදය විනාඩි 20 තප්පර46 ලෙස වාර්ථාකරනවා. ප්‍රංශය ඉන්දියාව බ්‍රසිලය මීලගට සිටින බවටයි වැඩි දුරටත් ඔවුන් පවසා සිටින්නේ.
   අන්තර්ජාල භාවිතාකරන්නන්ගෙන් වැඩිම සමාජ ජලාවලට පිවිසෙන්නන්ගේ ප්‍රතිශතය වාර්ථා කරන්නේ බ්‍රසීලය වන අතර එය සියයට 18.9 ලෙස වාර්ථාවන අතර ඇමරිකානුවන්ගෙන් සියයට 91 සමාජ ජලා අඩවිය ලෙස  තවමත් භාවිතාකරන්නේ ෆේස්බුක් බවත් කියවෙනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...