මිනිසා සමාජීය සත්වයෙකු බව සමජ ජලාවෙත දිනෙන් දින එක් රැස්වන පිරිස වෙතින් යලි යලිත් ඔප්පුවෙමින් ඇතැයි විචාරකයින් පවසයි.පලවන නවතම වාර්ථාවලට අනූව සමජ ජලා වෙත ප්‍රියකරන්නන්ගේ සංක්‍යාව සිලිකන් නිම්නයටත් වඩා බාහිර රටවලින් වාර්ථාවෙමින් ඇති බවයි පැවසෙන්නේ.
ගෙවී ගිය අගෝස්තු මාසය සලකන විට ෆේස්බුක් භාවිතාකරන්නන්ගෙන් වැඩිම කාල ප්‍රතිශතයක් එක් භාවිතාකරන්නෙකුගෙන් වාර්ථා වෙන්නේ සිංගප්පූරුවෙනි. ඒය විනාඩි 38 ලෙස සටහන් වනවා.නවසීලන්තය තුලින් වාර්ථාවන්නේ විනාඩි 30 තප්පර 31 ලෙසට වන අතර ඕස්ට්‍රේලියාවෙන් එය විනාඩි 25 තප්පර 33 ලෙසත් එක්සත් රාජධානියෙන් එය විනාඩි 25කුත් තප්පර33 ලෙසයි සටහන්වන්නේ. පස්වෙනි තැනට ස්ථාන ගතවෙමින් එක්සත් ජනපදය විනාඩි 20 තප්පර46 ලෙස වාර්ථාකරනවා. ප්‍රංශය ඉන්දියාව බ්‍රසිලය මීලගට සිටින බවටයි වැඩි දුරටත් ඔවුන් පවසා සිටින්නේ.
අන්තර්ජාල භාවිතාකරන්නන්ගෙන් වැඩිම සමාජ ජලාවලට පිවිසෙන්නන්ගේ ප්‍රතිශතය වාර්ථා කරන්නේ බ්‍රසීලය වන අතර එය සියයට 18.9 ලෙස වාර්ථාවන අතර ඇමරිකානුවන්ගෙන් සියයට 91 සමාජ ජලා අඩවිය ලෙස තවමත් භාවිතාකරන්නේ ෆේස්බුක් බවත් කියවෙනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...