ෆේස්බුක් වෙත එල්ලවන චෝදනා දිනෙන් දිනම වැඩිවෙමින් පවතී. පසුගිය දිනක බ්ලොග්කරුවෙකුගේ සටහනක් සමග යලිත් මෙම මාතෘකාව මතු පිටට පැමින ඇත. ඔහු සටහන් කර සිටින්නේ මා ෆේස්බුක් ගිනුමෙන් බැහැර වුනද ඔවුන් මගේ වෙබ් හැසීරීම හදාරමින් සිටින බවට තමන් සතුව තොරතුරු ඇති බවටයි.ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ ෆේස්බුක් ආයතනය මේ සදහා යොදා ගන්නේ පරිගණකය තුල ඉතිරිවන "කුකීස්" බවයි.
වසරකට පමන පෙර ඔස්ට්‍රේලියානුබ්ලොග්කරුවෙකු මුලිම මේගැන කරුනු පලකරමින් නීතියේ අවධානය යොමුකල අතර කලිෆෝනියානු අධිකරනයක තවමත් මෙම කරුනු ගැන නීතිමය විමසීම් සිදුවෙමින් පවතින බවටයි කරුනු පලවෙන්නේ.ෆේස්බුක් ටයිම් ලයිනය ගැනද බොහෝ විරෝදතා එල්ලවී ඇති අතර නීතිමය ආයතන කිහිපයකම අවධානය මේ ගැන එල්ලවී ඇති බවටයි පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...