Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-09-30
ෆයර්ෆොක්ස් 8 බීටා සමග ටුවිටර් පහසුවේ......
මොසිල්ලා අද නිකුත්කල නව බීටා සංස්කරනය සමග නව පහසුකම් කිහිපයක් හදුන්වා දී ඇති බවට තොරතුරු පලවෙනවා. සෙවීමේ, ටැබ් පාලනයේ මෙන්ම ඇඩ් ඔන්ස් කලමනා කරනය සදහා මෙම පහසුකම් සලසා තිබෙනවා. බිල්ට් ඉන් පහසුකමක් ලෙස ටුවිටර් සෙවීම් කවුලුවක් ලබා දී ඇති අතර ඇඩ් ඔන්ස් ලෙස භාහිර මෘදුකාංග ධාවනය සදහා භාවිතා කරන්නාගේ අනුමැතිය අවශ්‍ය කර තිබෙනවා. ඔවුන් පවසා සිටින්නේ නව බීටා සංස්කරනය වෙත ඔබගේ බ්‍රවුසරය උස්තල ගැන්වූ විගස දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන භාහිර "ඇඩ් ඔන්ස්" සදහා භාවිතාකරන්නාගේ අනුමැතිය තහවුරුව ඉල්ලා සංවාද කවුලුවක් විවෘතවන බවයි. මෙම ලිපිනය ඔස්සේ පිවිස නව බීටා සංස්කරනය ලබා ගත හැකිවන බවටයි සටහන්වන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...