ෆේස්බුක් සමාජ ජාලාව මෙන්ම එෆ්.බී.අයි ආයතනය ඔබ වෙනුවෙන් කරමින් සිටින්නේ එකම දෙයකි. එනම් ඔබගේ තොරතුරු ගොනු හොදින්ම නඩත්තු කරමින් සිටීමයි."සමහර විට ෆේස්බුක් සතුව ඔබගැන වැඩි තොරතුරු තිබෙනවා විය හැකියි". විචාරකයින් පවසමින් සිටී. ඔබගේ මිතුරෙකුට ඔබගැන සියලු තොරතුරු ඇතුලත් ගොනුවක් ෆේස්බුක් වෙතින් ලබා ගත හැකිවනු ඇත . එය උසාවි නියෝගයක් අනූව ෆේස්බුක් ආයතනය නිතිය හමුවට පමුනුවන ඔබගැන දත්ත සටහනට අතිශය සමානය. උදාහරනයක් ලෙස ඔවුන් පවසන්නේ 2007 සිට ෆේස්බුක් තුල ක්‍රියාකාරී අයෙකු සදහා අඩුම තරමින් පිටු 780 වත් තොරතුරු ගොනුවක් ෆේස්බුක් ආයතනයසතුව තිබෙනවා විය යුතුය කියායි.
ඔබගේ හැදුනුම්පත් අංකයේ සිට ඔබ භාවිතාකරන අන්වර්තනාම , භාවිතාකරන පරිගනක උපකරන පිලිබද විස්තර මෙන්ම දේශපාලනික හා ආගමික මතවද ආගිය ස්තාන පිලිබද තොරතුරු මෙන්ම ඇසුරු කරන කන්ඩායම් පිලිබද තොරතුරු මෙන්ම තවත් බොහෝ දේ මෙයට අඩංගු විය හැකි බවටයි ඔවුන් පවසන්නේ. "දෙවන සිතුවිල්ලට අනූව සමහර විට ඔබ මිතුරෙකු සමග හුවමාරුකරගත් දෙබසක් මකා දමන්නට පෙලබෙනු ඇත. එනමුත් ෆේස්බුක් ආයතය එය එසේ නොකරයි" අවසාන ලෙස ඔවුන් අනතුරු අගවා සිටිනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...