ෆේස්බුක් සමාජ ජාලාව මෙන්ම එෆ්.බී.අයි ආයතනය ඔබ වෙනුවෙන් කරමින් සිටින්නේ එකම දෙයකි. එනම් ඔබගේ තොරතුරු ගොනු හොදින්ම නඩත්තු කරමින් සිටීමයි."සමහර විට ෆේස්බුක් සතුව ඔබගැන වැඩි තොරතුරු තිබෙනවා විය හැකියි". විචාරකයින් පවසමින් සිටී. ඔබගේ මිතුරෙකුට ඔබගැන සියලු තොරතුරු ඇතුලත් ගොනුවක් ෆේස්බුක් වෙතින් ලබා ගත හැකිවනු ඇත . එය උසාවි නියෝගයක් අනූව ෆේස්බුක් ආයතනය නිතිය හමුවට පමුනුවන ඔබගැන දත්ත සටහනට අතිශය සමානය. උදාහරනයක් ලෙස ඔවුන් පවසන්නේ 2007 සිට ෆේස්බුක් තුල ක්‍රියාකාරී අයෙකු සදහා අඩුම තරමින් පිටු 780 වත් තොරතුරු ගොනුවක් ෆේස්බුක් ආයතනයසතුව තිබෙනවා විය යුතුය කියායි.
ඔබගේ හැදුනුම්පත් අංකයේ සිට ඔබ භාවිතාකරන අන්වර්තනාම , භාවිතාකරන පරිගනක උපකරන පිලිබද විස්තර මෙන්ම දේශපාලනික හා ආගමික මතවද ආගිය ස්තාන පිලිබද තොරතුරු මෙන්ම ඇසුරු කරන කන්ඩායම් පිලිබද තොරතුරු මෙන්ම තවත් බොහෝ දේ මෙයට අඩංගු විය හැකි බවටයි ඔවුන් පවසන්නේ. "දෙවන සිතුවිල්ලට අනූව සමහර විට ඔබ මිතුරෙකු සමග හුවමාරුකරගත් දෙබසක් මකා දමන්නට පෙලබෙනු ඇත. එනමුත් ෆේස්බුක් ආයතය එය එසේ නොකරයි" අවසාන ලෙස ඔවුන් අනතුරු අගවා සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...