Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-09-29
එම්.එස්.අයි ආයතනය පරිගණකය ආරම්භයේදීම තප්පර තිහක් පමන ආපස්සට....
තවත් හානිකරන්නෙකුගෙන් ගැල වෙන්නට එම්.එස්.අයි ආයතනය පරිගණකය ආරම්භයේදීම තප්පර තිහක් පමන ආපස්සට කැරකෙවෙන්නට තීර්නය කොට ඇත.ඔවුන් පවසන්නේ පරිගණකයට හානිකරන්නන් අතරින් දුහුවිල්ලට හිමිවන්නේ ප්‍රධාන තැනකි. උදාහරනයක් ලෙස පෙන්වා දෙන්නේ ග්‍රැෆිකල් ප්‍රොසෙසිං යුනිට් එක සිසිල් කිරීම සදහා ඇති කුඩා පංකාවේ දැවටෙන දුහුවිලි නිසා එහිකාර්යක්ශමතාවය අඩුවීම තුල එම කොටසෙහි උෂ්නත්වය සෙල්සියස් අංශක 15 කින් පමන අමතර ඉහල යාමක් සිදුවන බවයි. මෙයට විසදුමක් ලෙස ඔවුන් "දුහුවිලි ඉවත් කිරීමේ තාක්ශනයක්" තම නිශ්පාදනවලට එකතු කරන්නට තීර්නය කොට තිබේ. එම තාක්ශනයේදී සිදුවන්නේ පරිගණකය ආරම්භවනවාත් සමගම තප්පර තිහක කාලයක් ජි.පී.යු. කොටසෙහි පංකාව ආපස්සට කැරකැවීමට සැලැස්වීම ලෙසයි දැක්වෙන්නේ. දැනට තම නිශ්පාදන කිහිපයකට එම තාක්ශනය යොදා ඇති බවටත් ඉදිරියේදී වෙළද පොලට නිකුත්කරන තම නිශ්පාශන සමග මෙම තාක්ෂනය එක් කරන්නට තමන් බලාපොරොත්තුවන බවටත් පවසා සිටිනවා.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...