Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-09-28
ඉන්ටෙල් හා මැකාෆී වෙතින් "ඩීප් සේෆ්"
පසුගිය වසරේදී ඉන්ටෙල් ආයතනය මැකාෆී ආයතනය මිලදී ගනු ලැබුවේ ඩොලර් මිලියන 7.7 කටය.පලවන අලුත්ම පුවතකින් කියවෙන්නේ "චිප්" මට්ටමේ ආරක්ශාවක් සමග ලොව ප්‍රකට මට්ටමේ මෙව ආයතන ද්ත්වය නව හදුන්වා දීමකට සූදානම් වන බවයි. දෘඩාංග මට්ටමේ සිට ක්‍රියාත්මකවන මෙම නව ආරක්ශක තාක්ශනය මෙහෙයුම් පද්ධතියට වඩා පහතින් සිට වැඩි ආරක්ශාවක් සැල සීමට සමත්වනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ. "ඩීප් සේප්" ලෙස නම්වන මෙම තාක්ශනය රූට්කිට් වැලකීමේදී වඩාත් සාර්තක ආරක්ශක පියවරක් වනු ඇතිබවට කරුනු කියවෙනවා. පර්යෙක්ශනා ගාර මට්ටමේ තවමත් ක්‍රියාත්මක මෙම නව තාක්ශනය දෛනිකව රූට්කිට් ආකාරයේ පහදීම් 1200 පමන හදුනා ගනිමින් සිටින බවටයි කරුනු පලවන්නේ. ප්‍රකට සයිබර් ප්‍රහාරයක් වන "සීරෝ ඩේ" හොදින් වලකාලන්නට තම නව නිශ්පාදනය සමත්ව ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ.මෙම වසරේ සිට තම නිශ්පාදන සමග මෙම තාක්ශනය නික්ත්කිරීමට තමන් බලා පොරොත්තු වන බවයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...