මයික්‍රසොෆ්ට් ආයතන තම මීලග මෙහෙයුම් පද්ධතිය සමග ඔෆ්‍ෆිස් 2007 වලදී හදුන්වා දෙනු ලැබූ "රිබන්" ආකාරයේ මුහුනත නැවත රැගෙන එන්නට තීර්නය කර ඇති බවට පලවූ පුවතට භාවිත කරන්නන් අතරින් නොසතුටක් පලවෙමින් ඇති බවටයි තොරතුරු පලවෙන්නේ. ඔවුන් පවසා සිටින්නේ ඔෆ්ෆීස් 2007 සමග සපැමිනි රිබනය ගැන භාවිතාකරන්නන්ගෙන් ඇතිවූ නොසතුට නොසලකමින් ඔෆ්ෆීස් 2010 වලද අඩංගු කල මුත් වින්ඩෝස් 8 හි වින්ඩෝස් එක්ස්ප්ලොරා සමග එය නැවත සම්බන්දකිරිම තමන්ව නොසලකා හැරීමක් සේ හැගෙන බවටයි.
මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ නව මෙහෙයුම්පද්ධතියත් සමග රිබන් මුහුනත එක කර ඇත්තේ වැඩි පහසුවක් භාවිතා කරන්නාහට සැලකීමට බවයි. වැඩි පහසුකම් රාශියක් රිබනය තුල අඩංගු කරන්නට තමන්ට හැකිවන බවටයි ඔවුන් පවසා සිටින්නේ. ඔහු වැඩිදුරත් පවසා සිටියේ වින්ඩෝස් එක්ස්ප්ලොරා සමග "ක්මාන්ඩ්ස්" 200 පමන පවතින මුත් සාමාන්‍ය භාවිතයේදී සියයට 82ක්ම භාවිතා කරනුයේ "ක්මාන්ඩ්ස්" 10 පමනක් බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...