Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-10-22
ජීමේල් ලස්සනට හා පිලිවලට ඉන්න තීර්නයකරයි......
ජිමේල්හි ප්‍රධාන මුහුනතට අලුත් පෙනුමක් රැගෙන වෙනස්වීම් කිහිපයක්ම පැමිනෙන්නට නියමිත බවටයි තොරතුරු පලවන්නේ.ආයතනය පවසන්නේ පිරිසිදු පැහැදිලි බවක් නව වෙනස්කම් සමග පැමිනෙනු ඇති බවය. තිරයමත ප්‍රධාන මුහුනතෙහි ප්‍රමානය රිසිලෙස වෙනස් කලහැකිවන ලෙස නම්‍ය බවකුත්, තේමාවන් සදහා අති පැහදිලි රූ සටහනකින් සරසන්නට මෙන්ම කෙටි කථාබහ පිටුව වඩාත් කාර්යක්ශම හා ප්‍රොෆයිල් රුව යෙදීමෙන් වඩාත් සජීවී කරන්නටත් නව වෙනස් කම් සමත්වනු ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ. මීට අමතරව ඔවුන් පවසනසනවා ජීමෙල් ගිනුමේ සෙයුම් (සර්ච්) අංගය වැඩි දියුනුකර ඇති බවත් ෆිල්ටර්ස් එකතු කිරීම තුලින් වඩාත් හරවත් ප්‍රථිපල ලබා ගන්නට හැකිවනු ඇති බවත්ය. කෙසේ නමුත් විචාරකයින් නම් දක්වා සිටින්නේ ඉහත නවාංග වලට අමතරව සියුම්ලෙස ගීමෙල් ගිනුම වෙත වෙළද දැන්වීම් රිංගවන්නටත් ආයතනය කටයුතු කරමින් සිටින බවකි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...