Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-10-22
ජීමේල් ලස්සනට හා පිලිවලට ඉන්න තීර්නයකරයි......
ජිමේල්හි ප්‍රධාන මුහුනතට අලුත් පෙනුමක් රැගෙන වෙනස්වීම් කිහිපයක්ම පැමිනෙන්නට නියමිත බවටයි තොරතුරු පලවන්නේ.ආයතනය පවසන්නේ පිරිසිදු පැහැදිලි බවක් නව වෙනස්කම් සමග පැමිනෙනු ඇති බවය. තිරයමත ප්‍රධාන මුහුනතෙහි ප්‍රමානය රිසිලෙස වෙනස් කලහැකිවන ලෙස නම්‍ය බවකුත්, තේමාවන් සදහා අති පැහදිලි රූ සටහනකින් සරසන්නට මෙන්ම කෙටි කථාබහ පිටුව වඩාත් කාර්යක්ශම හා ප්‍රොෆයිල් රුව යෙදීමෙන් වඩාත් සජීවී කරන්නටත් නව වෙනස් කම් සමත්වනු ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ. මීට අමතරව ඔවුන් පවසනසනවා ජීමෙල් ගිනුමේ සෙයුම් (සර්ච්) අංගය වැඩි දියුනුකර ඇති බවත් ෆිල්ටර්ස් එකතු කිරීම තුලින් වඩාත් හරවත් ප්‍රථිපල ලබා ගන්නට හැකිවනු ඇති බවත්ය. කෙසේ නමුත් විචාරකයින් නම් දක්වා සිටින්නේ ඉහත නවාංග වලට අමතරව සියුම්ලෙස ගීමෙල් ගිනුම වෙත වෙළද දැන්වීම් රිංගවන්නටත් ආයතනය කටයුතු කරමින් සිටින බවකි.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...