සියල්ලටම මිලක් ඇති බව සමහරුන්ගේ මතයකි. සියල්ලටම මිලක් නියම කරන්නට සිදුවීම සංස්කෘතියේ දුර්වලතාවයක ලක්ෂනයකැයි වරක් විද්වතෙකු සටහන් කරන ලදී. කෙසේ වුවත් කැස්පර්ස්කි නම් ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගම පවසන්නේ සෑම සයිබර් හැසිරෙන්නෙකුටම සයිබර් අපරාධකරුවන්ට අනූව මිලක් ඇති බවකි. ඔබේ නයවර පතේ තොරතුරු වේවා ෆේස්බුක් ගිනුමේ තොරතුරු වේවා මේ සියල්ල සදහාම ඇති වටිනාකම සලකන විට දලවශයෙන් එක් සයිබර් පුද්ගලයෙකුගේ දත්තවල වල ඇමරිකානු ඩොලර් 2.398 වටිනාකමකි.
එක් එක් අංගවල ලැබී ඇති මිල දර්ශනයට අනූව, බොට්නෙට් ආකාරයේ ගොදුරුවීමක් සහිත පරිගණකයක වටිනාකම ඩොලර් 3 කි, අනවසර ලෙස ඊමේල් ගිනුමකට පිවිසීම සදහා මිල ඩොලර් 20 කි, සමාජජාලා ගිනුමකට පිවිසුම් දත්ත ගොනුවේ වටිනාමක ඩොලර් 200 දක්වා විය හැකි බවටයි පැවසෙන්නේ.ඉහත දැක්වෙන සටහන හැදෑරීමෙන් වැඩි විස්තර ඔබට සපයා ගත හැකිවනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...