සියල්ලටම මිලක් ඇති බව සමහරුන්ගේ මතයකි. සියල්ලටම මිලක් නියම කරන්නට සිදුවීම සංස්කෘතියේ දුර්වලතාවයක ලක්ෂනයකැයි වරක් විද්වතෙකු සටහන් කරන ලදී. කෙසේ වුවත් කැස්පර්ස්කි නම් ප්‍රකට ආරක්ශක මෘදුකාංග සමාගම පවසන්නේ සෑම සයිබර් හැසිරෙන්නෙකුටම සයිබර් අපරාධකරුවන්ට අනූව මිලක් ඇති බවකි. ඔබේ නයවර පතේ තොරතුරු වේවා ෆේස්බුක් ගිනුමේ තොරතුරු වේවා මේ සියල්ල සදහාම ඇති වටිනාකම සලකන විට දලවශයෙන් එක් සයිබර් පුද්ගලයෙකුගේ දත්තවල වල ඇමරිකානු ඩොලර් 2.398 වටිනාකමකි.
එක් එක් අංගවල ලැබී ඇති මිල දර්ශනයට අනූව, බොට්නෙට් ආකාරයේ ගොදුරුවීමක් සහිත පරිගණකයක වටිනාකම ඩොලර් 3 කි, අනවසර ලෙස ඊමේල් ගිනුමකට පිවිසීම සදහා මිල ඩොලර් 20 කි, සමාජජාලා ගිනුමකට පිවිසුම් දත්ත ගොනුවේ වටිනාමක ඩොලර් 200 දක්වා විය හැකි බවටයි පැවසෙන්නේ.ඉහත දැක්වෙන සටහන හැදෑරීමෙන් වැඩි විස්තර ඔබට සපයා ගත හැකිවනු ඇත.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...