Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-10-23
නරක අයද ඉදහිට හොද වැඩ කරනු ඇත.....
නන්නාදුනන සයිබර් පහරදෙන්නන්ගේ කන්ඩායම විසින් කුඩාදරුවන්ගේ අසැබි දර්ශන අඩංගු චලනපට හුවමාරුව සදහ ඉඩ සලසන වෙබ් අඩවි 40 කට වඩා වසාදමන්නට සමත්වී ඇති බවට තොරතුරු පලවෙනවා. ඉන් නොනැවතී ඔවුහු ඒවා භාවිතා කරන්නන්ගේ තොරතුරු සයිබර් අවකාශයට මුදා හැරීමටද කටයුතු කරමින් සිටින බවටයි පැවසෙන්නේ.සාමාන්‍ය සෙයුම් යන්ත්‍ර වල හසුනොවන ආකාරයේ හා "පියර් ටු පියර්" ආකාරයේ දත්ත ගොනු හුවමාරු කරගන්නා වෙබඩවි කිහිපයක්ම බිද දමා ආදාල සර්වර් හදුනා ගන්නටත් ඔවුන් සමත්ව ඇති බවත් වාර්ථා පවසනවා. ඉන් අනතුරුව අදාල සර්වර් වලට ඔවුන් පවසා ඇත්තේ අදාල නෛතික නොවන දත්ත ගොනු සර්වර් වලින් ඉවත් කරන ලෙසත් නැතහොත් එම සර්වර් කරා භාවිතකරන්නන්ට ලගා විය නොහැකි ලෙස අඩපන කරන්නට තමන් ක්‍රියා කරන බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...