Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-10-23
ඔහු විද්‍යාව කලාව හා තාක්ශනය එකට මුසුකොට නිශ්පාදනයක් බවට පත්කලාය
බොහෝ අයවලුන්ට වසර 5600 කාලයක් ලැබුනද කරන්නට තබා සිතන්නටත් නොහැකි තරමේ සොදුරු දායාදයන් කිහිපයක්ම ලෝකයට උරුමකල ඔහු වසර 56ක කෙටි ජීවන සංචාරය පසුගියදාක අවසන් කලාය. ඇපල් ආයතනයේ නිර්මාතෘතුමන් හට තම ගෞරවය පලකරමින් ලොව සිවු දෙසින් ඩිජිටල් පනිවිඩ මිලියනයකට වඩා තමන් වෙත ලැබී ඇති බවටයි ආයතනය පවසන්නේ. සියලුම ඇපල් හා සම්බන්දිත ආයතන පසුගියදා පැය කිහිපයකට වසා දමමින් එවායේ සියලුම සේවකයින්ට එතුමන්හට ගෞරවකරන්නට අවස්තාව සැලසූ බවටත් පුවත් පලවෙනවා. එතුමන්ගේ ජීවිත කාර්ය අගයමින් එන් අයෙක් යොමුකර තිබූ පනිවිඩයකින් කියවුනේ, " ඔහු විද්‍යාව කලාව හා තාක්ශනය එකට මුසුකොට නිශ්පාදනයක් බවට පත්කලාය.එය සජීවි අංගයක් බවට පත්කර අපගේ එදිනෙදා ජීවිතවලට එකතුකලාය..." වැනි තේරුමකි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...