ගූගල් ක්‍රෝම්වල දරුනු මට්ටමේ දුර්වලතාවයක් හදුනාගෙන ඇති බවට තොරතුරු පලවෙනවා. යම් යම් අවස්තාවලදී මෙම දුර්වලතාවය ප්‍රයෝජනයට ගනිමින් වින්ඩෝස් භාවිතාවන පරිගණක වලට හානිකර මෘදුකාංග ඇතුලු කරන්නට අවස්තාවක් ඇති බවටයි එයින් කියවෙන්නේ. ගූගල් ආයතනය තවමත් හානිකර තත්වයේ දුර්වලතාවයක් ලෙස මෙය නම්කර නැති නමුත් "සැක සහිත හැසිරීමක් ඇති " කාන්ඩයට අයිති දුර්වලතාවයක් ලෙස දක්වා ඇතිබවටයි කරුනු පලවන්නේ.
ඩී.එල්.එල් භාවිතයේදී ඇතිව තිබූ සංකීරනතා සලකා මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය කාලය ඔස්සේම යාවත්කාලීනයන් නිකුත්කර ඇති අතර එම ප්‍රමානය ගනනින් මාස 13ක් තිස්සේ ප්‍රමනයෙන් 17 ලෙස සටහන් වනවා. කෙසේ වෙතත් ගූගල් ක්‍රොම්වල ක්‍රියාත්මක "සැන්ඩ් බොක්ස්" තාක්ශනය ඔස්සේ ඉතිරි පද්ධතියෙන් හුදකලාව ක්‍රියාත්මක වීමේදී මෙම දුර්වලතාවය හානිකරන්නෙකුට ලැබෙන බවටයි තොරතුරු පවසන්නේ. ගූගල් ක්‍රොම් බ්‍රවුසරයේ සර්ච් ඇන්ජිනය ලෙස යාහූ හෝ බින් යොදා ගැනීම මෙම තත්වයතුල වඩාත් හිතකර පියවරක් වියහැකි බවට හදරන්නන් පවසා සිටිනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...