ගූගල් ක්‍රෝම්වල දරුනු මට්ටමේ දුර්වලතාවයක් හදුනාගෙන ඇති බවට තොරතුරු පලවෙනවා. යම් යම් අවස්තාවලදී මෙම දුර්වලතාවය ප්‍රයෝජනයට ගනිමින් වින්ඩෝස් භාවිතාවන පරිගණක වලට හානිකර මෘදුකාංග ඇතුලු කරන්නට අවස්තාවක් ඇති බවටයි එයින් කියවෙන්නේ. ගූගල් ආයතනය තවමත් හානිකර තත්වයේ දුර්වලතාවයක් ලෙස මෙය නම්කර නැති නමුත් "සැක සහිත හැසිරීමක් ඇති " කාන්ඩයට අයිති දුර්වලතාවයක් ලෙස දක්වා ඇතිබවටයි කරුනු පලවන්නේ.
ඩී.එල්.එල් භාවිතයේදී ඇතිව තිබූ සංකීරනතා සලකා මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය කාලය ඔස්සේම යාවත්කාලීනයන් නිකුත්කර ඇති අතර එම ප්‍රමානය ගනනින් මාස 13ක් තිස්සේ ප්‍රමනයෙන් 17 ලෙස සටහන් වනවා. කෙසේ වෙතත් ගූගල් ක්‍රොම්වල ක්‍රියාත්මක "සැන්ඩ් බොක්ස්" තාක්ශනය ඔස්සේ ඉතිරි පද්ධතියෙන් හුදකලාව ක්‍රියාත්මක වීමේදී මෙම දුර්වලතාවය හානිකරන්නෙකුට ලැබෙන බවටයි තොරතුරු පවසන්නේ. ගූගල් ක්‍රොම් බ්‍රවුසරයේ සර්ච් ඇන්ජිනය ලෙස යාහූ හෝ බින් යොදා ගැනීම මෙම තත්වයතුල වඩාත් හිතකර පියවරක් වියහැකි බවට හදරන්නන් පවසා සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...