"වසර සියදහස් ගනනක් තිස්සේ විවිධාකාරවූ ආගමික නායකයින් මෙන්ම සමාජ සංවිධාන යහපත් සිතුවිල්ලක වටිනාකම ගැන මිනිස් වර්ගයා එකග කර ගන්නට ගත් උත්සාහයේ ප්‍රථිපලය ඉතාම අඩු ප්‍රතිශතයකට සීමා විනි. ටීටා පරිගණක යුගය සියල්ල වෙනස් කලේ මහත් වේගයකිනි. ඉතාම අවසනාවන්තම වූ අඩුම මිනිස් ප්‍රතිශතයක් හැරුන විට සියල්ලන්ටම යතාර්තය තවදුරටත් මග හැරිය නොහැකි කාලය එය රැගෙන ආවේය. මිනිස් සිරුරක අසාමාන්‍ය ලෙස උෂ්නත්වය වැඩිවීම මැන ගන්නට "උණ කටුවක්" නිර්මානය කරගෙන තිබුනද මිනිස් මනසක අයහපත් සිතුවිලි ප්‍රමානය මැන ගන්නට උපකරනයක් නොතිබීම "යක්ෂයාට" මහත් අවකාශයක් නිර්මානය කරදී තිබිනි". ඔහුගේ ප්‍රියතම ලේඛකයෙකු කරතිබූ සටහන කිසිදිනක අමතක නොවුනු ඇත.පරිගණක භාවිතය මුල් යුගවලදී දෘඩ අකුරු පුවරුවක සීමිත ලබාදීම් සදහා පමනක් සංවේදී වී තිබූ පරිගණකය ඉතාසියුම් ලෙස මොලය තුල හට ගන්නා විද්‍යුත් රටාවන් වටහා ගන්නට දියුනුවීම පෘතුවිය මත අධ්‍යාත්මික විප්ලවයක් නිර්මානය කලාය. තවත් විචාරකයෙකු පවසා තිබුනේ " අතීතයේ මිනිසුන් සිතුවේ විද්‍යාවේ දියුනුව මිනිසා අධ්‍යාත්මික අතින් වඩ වඩාත් පිරිහෙවන්නක් බවයි.ටීටා පරිගණකය සියල්ල වෙනස් කලේ හරිම අපූරු ආකාරයකටයි. සරලව පවසන්නේ නම් මිනිසාට මුනුන බලන්නට කන්නාඩියක් ලැබුනා සේම මනස බලන්නටත් කන්නාඩියක් ලැබී ඇතුවා සේය." සමහර විටක අතීතයයේ සිටින යමෙකු මෙය කියවන්නේනම් යම් අපහසුතාවයකට පත්වන්නට ඉඩ ඇත.ලෝහ හා ප්ලාස්ටික් වලින් තැනු කැල්කියුලේටරයට හා රූපවාහිනියට වඩා මදක් දියුනු උපකරනයක් ලෙසට ඔවුන්ගේ ජීවිතවලට සමීපවතිබූ පරිගනකයට මෙවන් තාක්ශනික පරිනාමයක් ගැන සිහිනෙන්වත් ඔවුනට සිතා ගන්නට බැරිවෙනු ඇත.
http://itlk.web.officelive.com/dataman.aspx
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...