"වසර සියදහස් ගනනක් තිස්සේ විවිධාකාරවූ ආගමික නායකයින් මෙන්ම සමාජ සංවිධාන යහපත් සිතුවිල්ලක වටිනාකම ගැන මිනිස් වර්ගයා එකග කර ගන්නට ගත් උත්සාහයේ ප්‍රථිපලය ඉතාම අඩු ප්‍රතිශතයකට සීමා විනි. ටීටා පරිගණක යුගය සියල්ල වෙනස් කලේ මහත් වේගයකිනි. ඉතාම අවසනාවන්තම වූ අඩුම මිනිස් ප්‍රතිශතයක් හැරුන විට සියල්ලන්ටම යතාර්තය තවදුරටත් මග හැරිය නොහැකි කාලය එය රැගෙන ආවේය. මිනිස් සිරුරක අසාමාන්‍ය ලෙස උෂ්නත්වය වැඩිවීම මැන ගන්නට "උණ කටුවක්" නිර්මානය කරගෙන තිබුනද මිනිස් මනසක අයහපත් සිතුවිලි ප්‍රමානය මැන ගන්නට උපකරනයක් නොතිබීම "යක්ෂයාට" මහත් අවකාශයක් නිර්මානය කරදී තිබිනි". ඔහුගේ ප්‍රියතම ලේඛකයෙකු කරතිබූ සටහන කිසිදිනක අමතක නොවුනු ඇත.පරිගණක භාවිතය මුල් යුගවලදී දෘඩ අකුරු පුවරුවක සීමිත ලබාදීම් සදහා පමනක් සංවේදී වී තිබූ පරිගණකය ඉතාසියුම් ලෙස මොලය තුල හට ගන්නා විද්‍යුත් රටාවන් වටහා ගන්නට දියුනුවීම පෘතුවිය මත අධ්‍යාත්මික විප්ලවයක් නිර්මානය කලාය. තවත් විචාරකයෙකු පවසා තිබුනේ " අතීතයේ මිනිසුන් සිතුවේ විද්‍යාවේ දියුනුව මිනිසා අධ්‍යාත්මික අතින් වඩ වඩාත් පිරිහෙවන්නක් බවයි.ටීටා පරිගණකය සියල්ල වෙනස් කලේ හරිම අපූරු ආකාරයකටයි. සරලව පවසන්නේ නම් මිනිසාට මුනුන බලන්නට කන්නාඩියක් ලැබුනා සේම මනස බලන්නටත් කන්නාඩියක් ලැබී ඇතුවා සේය." සමහර විටක අතීතයයේ සිටින යමෙකු මෙය කියවන්නේනම් යම් අපහසුතාවයකට පත්වන්නට ඉඩ ඇත.ලෝහ හා ප්ලාස්ටික් වලින් තැනු කැල්කියුලේටරයට හා රූපවාහිනියට වඩා මදක් දියුනු උපකරනයක් ලෙසට ඔවුන්ගේ ජීවිතවලට සමීපවතිබූ පරිගනකයට මෙවන් තාක්ශනික පරිනාමයක් ගැන සිහිනෙන්වත් ඔවුනට සිතා ගන්නට බැරිවෙනු ඇත.
http://itlk.web.officelive.com/dataman.aspx
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...