සමහර විට අතීත්යේ නම් මෙම කාරනාව අදාලවන්නට ඇත්තේ ජීව විද්‍යාවට වන්නට ඇත. තව දුරටත් මිනිස් ජාන තාක්ශනය ඔස්සේ දක්ශ යැයි සම්මත වූ මිනිසුන්ගේ පිටපත් සොයා යාමේ ගමන අඩාලවන්නට බීටා පරිගනක පද්ධතියේ සපැමිනීම තීරනාත්මකම කාරනාව විය.දත්ත මිනිස් තාක්ශනය ඔස්සේ වසරක පුහුනු කාලයක අවසානයේ ලෝකය පවත්වාගෙන යාමේ ව්‍යුහයට අවැසි තනතුරුවලට අදාල බුද්ධි රටා වලින් සමන්විත දත්ත මිනිසුන්ව නිර්මානය කරගන්නට හැකිවිය. මුලදී නිර්මාපකයින් එරෙහි වුවද මිනිස් ස්වභාවයන්වූ නිදිමත කම්මැලිකම වැනි මිනිස් ස්වභාවයන් හට පසුකාලීනව එකගවූවේ මිනිස් විවිධත්වය විචිත්‍ර ශිෂ්ථාචාර නිර්මානය වීමේ පදනම බව වටහා ගැනීමත් සමගය. ලෝකය පුරා ස්ථාන පහක පමන පිහිටා ඇති විසල් දත්ත ගබඩා වල මෙම මිනිස් දත්ත පිටපත් තැන්පත් කර තැබුවේ එහි හිමිකරුගේ සම්පූර්න නෛතික හා සදාචාරත්මක අයිතියට යටත්වය.ලෝකයේම මිනිස්ශ්‍රම අවශ්‍යතාවෙන් අතිමහත් ප්‍රතිශතයක්ම ස්වංක්‍රීය උපකරන වලට භාරවීමත් සමග පෘතුවිය මත ශිෂ්ඨ මිනිස් ඉතිහාසයේ කවරදාවත් අත්නොවිදි තරමේ නිදහස් නිර්මානශීලී මිනිසා බිහිවිය.
(දත්ත මිනිසා නම් කුරුකිරීම කියවන්නට http://itlk.web.officelive.com/dataman.aspx )
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...