"කරුනාකර ඔබ සමුගන්න".මේ වනවිට මයික්‍රසොෆ්ට් ආයතනයට "එක්ස්.පී" මෙහෙයුම් පද්ධතිය වෙත පවසන්නට ඉතිරිව ඇත්තේ එපමනකි. දහවසරක තම සේවාකාලය සපුරා ඇති එම මෙහෙයුම් පද්ධතියට තම නවීන සගයා වන වින්ඩෝස් 7 වෙත හෝ අතිනවීනතම සගයා වන්නට කල් බලමින් සිටින වින්ඩෝස් 8 සදහා ඉඩ ලබා දෙන්නට කාලය උදාව ඇති බවට නොයකුත් ඉගි පලකරමින් සිටී. දත්ත හදරන ආයතනයකට අනූව 2011 සැප්තැම්බර් මාසයේ සහය අවසන් කරන ලද එක්ස්.පී වල භාවිතය ගතවූ මාස 10 තුලදී ඩෙස්ටොප් භාවිතා ප්‍රතිශතය අඩුවී ඇත්තේ 10%ක් පමනී. මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ 2014 අප්‍රේල් වන විට දැනට සහයදෙන එක්ස්.පී හි අවසන් සංස්කරනයද අත්හැර දමන්නට නියමිත බවයි.
මයික්‍රසොෆ්ට් ආයතනය නොනිල ලෙස පවසන්නේ, "ඔබේ දුරකතනය වෙනස් වී නැතිද? , ඔබගේ ප්‍රියතම සංගීත කන්ඩායම වෙනස් වී නැතිද? , හොදයි, අඩුම වශයෙන් ඔබේ හිසකේ මෝස්තරය කොපමන වෙනස් වී ඇතිද? එසේනම් එක්ස්.පී භාවිතාකරමින් නොසිට වින්ඩෝස් 7 වලට වෙනස්වී වෙනස පිලිගන්නට කාලය උදාවී තිබේ" ලෙසය.ව්යින් නොනැවතී එම වෙනසේ අවශ්‍යතාවය ඒත්තු ගන්වන්නට පෙර කී අදහස චිත්‍රනයද කර තිබිනි. ඉහලින් දැක්වෙන්නේ එම සටහනයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...