"කරුනාකර ඔබ සමුගන්න".මේ වනවිට මයික්‍රසොෆ්ට් ආයතනයට "එක්ස්.පී" මෙහෙයුම් පද්ධතිය වෙත පවසන්නට ඉතිරිව ඇත්තේ එපමනකි. දහවසරක තම සේවාකාලය සපුරා ඇති එම මෙහෙයුම් පද්ධතියට තම නවීන සගයා වන වින්ඩෝස් 7 වෙත හෝ අතිනවීනතම සගයා වන්නට කල් බලමින් සිටින වින්ඩෝස් 8 සදහා ඉඩ ලබා දෙන්නට කාලය උදාව ඇති බවට නොයකුත් ඉගි පලකරමින් සිටී. දත්ත හදරන ආයතනයකට අනූව 2011 සැප්තැම්බර් මාසයේ සහය අවසන් කරන ලද එක්ස්.පී වල භාවිතය ගතවූ මාස 10 තුලදී ඩෙස්ටොප් භාවිතා ප්‍රතිශතය අඩුවී ඇත්තේ 10%ක් පමනී. මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ 2014 අප්‍රේල් වන විට දැනට සහයදෙන එක්ස්.පී හි අවසන් සංස්කරනයද අත්හැර දමන්නට නියමිත බවයි.
මයික්‍රසොෆ්ට් ආයතනය නොනිල ලෙස පවසන්නේ, "ඔබේ දුරකතනය වෙනස් වී නැතිද? , ඔබගේ ප්‍රියතම සංගීත කන්ඩායම වෙනස් වී නැතිද? , හොදයි, අඩුම වශයෙන් ඔබේ හිසකේ මෝස්තරය කොපමන වෙනස් වී ඇතිද? එසේනම් එක්ස්.පී භාවිතාකරමින් නොසිට වින්ඩෝස් 7 වලට වෙනස්වී වෙනස පිලිගන්නට කාලය උදාවී තිබේ" ලෙසය.ව්යින් නොනැවතී එම වෙනසේ අවශ්‍යතාවය ඒත්තු ගන්වන්නට පෙර කී අදහස චිත්‍රනයද කර තිබිනි. ඉහලින් දැක්වෙන්නේ එම සටහනයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...