සයිබර් අවකාශය ගල්යුගය පසුකරමින් සිටින බවයි පැවසෙන්නේ. නිවසේ පරිගණක කාමරයේ හෝ විසිත්ත කාබරයේ මේසයක් මත කලු ගලක් මෙන් වැතිරසිටි පෞද්ගලික පරිගණකයට රෝද ලැබී ඇතිවා සේය. එය දැන් සංචාරක යුගයට පිවිස ඇතිවා සේය.වින්ඩෝස් 8 හි ස්ථාවර වීමත් සමග තොරතුරු අවකශයේ ගල් යුගයට අපට ස්ථිරලෙසම ආයුබෝවන් කියන්නට හැකිවේනු ඇත.
පසුගිය සමයේ තොරතුරු අවකාශය ඉහලින් සිටි යෝධ සෙවනැල්ලක් අපගෙන් සමු ගත්තාය. හදාරන්නන්ගේ ආයතනයක විවෘත දේශනයකට සහභාගී වෙමින් විද්වතා මෙසේද ප්‍රකාශ කලාය."මොහොතකට හිතන්න , සයිබර් අවකාශයේ පහලින්ම තියන ප්ලාස්ටික් කැබලි ලෝහ කැබලි නැතිනම් විදුලිධාරා එහෙමත් නැතිනම් සංනිවේදන තරංග ධාරා ගැන අමතක කර එය විෂයක් ලෙස සලකමින් එය ගමන් කරන දිශාව ගැන. ඔබට වැටහේවි මේ යෝධ තාක්ශනික චින්තකයාගේ වචන බවට නොපෙරලුනු දැක්මක් හෙට දවසෙත් අපව පාලනය කරන බව".
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...