සයිබර් අවකාශය ගල්යුගය පසුකරමින් සිටින බවයි පැවසෙන්නේ. නිවසේ පරිගණක කාමරයේ හෝ විසිත්ත කාබරයේ මේසයක් මත කලු ගලක් මෙන් වැතිරසිටි පෞද්ගලික පරිගණකයට රෝද ලැබී ඇතිවා සේය. එය දැන් සංචාරක යුගයට පිවිස ඇතිවා සේය.වින්ඩෝස් 8 හි ස්ථාවර වීමත් සමග තොරතුරු අවකශයේ ගල් යුගයට අපට ස්ථිරලෙසම ආයුබෝවන් කියන්නට හැකිවේනු ඇත.
පසුගිය සමයේ තොරතුරු අවකාශය ඉහලින් සිටි යෝධ සෙවනැල්ලක් අපගෙන් සමු ගත්තාය. හදාරන්නන්ගේ ආයතනයක විවෘත දේශනයකට සහභාගී වෙමින් විද්වතා මෙසේද ප්‍රකාශ කලාය."මොහොතකට හිතන්න , සයිබර් අවකාශයේ පහලින්ම තියන ප්ලාස්ටික් කැබලි ලෝහ කැබලි නැතිනම් විදුලිධාරා එහෙමත් නැතිනම් සංනිවේදන තරංග ධාරා ගැන අමතක කර එය විෂයක් ලෙස සලකමින් එය ගමන් කරන දිශාව ගැන. ඔබට වැටහේවි මේ යෝධ තාක්ශනික චින්තකයාගේ වචන බවට නොපෙරලුනු දැක්මක් හෙට දවසෙත් අපව පාලනය කරන බව".
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...