පසුගියදා පැවති "ඩෙල්" ආයතනය සම්බන්ද හමුවකදී වින්8 පිලිබද නවතම තොරතුරු කිහිපයක් මුල්වරට මයික්‍රසොෆ්ට් ආයතනයේ ඉහල පෙලේ අයෙකුගෙන් හෙලිකෙරුනා. ඉන් එක කරුනක් වූවේ ඔබ යම්වෙලාවක් ඔබගේ පරිගණකයෙන් බැහැරව සිටින විට පැමිනෙන "ලොක්" මුහුනත " ශාන්තිමත් කදුකරයක දර්ශනයක සමන්විත වන බවයි. එනමුත් තවමත් ඔබවෙත පැමින ඇති ඊමේල් පිලිබද සටහනක් හා සමජජාලාවල යාවත්කාලීනයන් පිලිබද තොරතුරු වලින් එම තිරය පසක සමන්විත වන්නේ නැවත ඔබ පැමිනෙන විටම ඔබ බලපොරොත්තුවන්නන් පිලිබද ඔබව දැනුවත් කිරීමට යැයි ඔහු පවසා සිටිනවා.
මෙට්‍රො මූලික පිවිසුම් මුහුනත භාවිතාකරන්නාගේ කැමැත්ත පරිදි නැවත පිලියල කරගත හැකිවන බවත් දැනටමත් මෙම මෙට්‍රො මුහුනත ගැන භාවිතා කරන්නන්ගෙන් බොහෝ පැමිනිලි හා යෝජනා ලැබෙමින් පවතින බවත් මූලික වෙනස්කම් පවා අවසාන සංස්කරනය තුලදී බලාපොරොත්තුවියහැකි බවටත් ඉගි පලකරනු ලැබුවා.මෙහිදී වින්ඩෝස්8 සර්වරය මතට පිවිසීමේදී පහසුබව හා සරල බව පහදාදෙනු ලැබුවා. අවසන් ලෙස ඔවුන් ඉල්ලා සිටිනු ලැබුවේ නව මෙහෙයුම් පද්ධතිය ගැන චෝදනා හා යෝජනා ගැන ආයතන විවෘතව සිටින බවයි
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...