Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-10-10
ගූගල් ක්‍රොම් සමග දුරස්ත ඩෙස්ටොප් එකක් බෙදා හදා ගන්නට.
ගූගල් ක්‍රෝම් සමග නොබෝදා එක්වූ නවාංගයකින් දුරස්ථ ඩෙස්ටොපයක් සමග පහසුවෙන් තම ඩෙස්ටොපය බෙදා හදා ගැනීමේ හැකියාව භාවිතා කරන්නාහට ලැබෙන බවටයි පැවසෙන්නේ. වින්ඩෝස් , ලිනක්ස් , මැක් ඔ.එස් , හෝ ක්‍රෝම්බුක් ආදී වන මෙහෙයුම් පද්දතිවල විවිධත්වයෙන් බාදාවක් නොවන අතර අදාල පරිගණක දෙකම ගූගල් ක්‍රෝම් භාවිතා ක්‍රන්නේ නම් මෙම නවාංගය භාවිතා කරන්නන හැකිවනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. තවමත් බීටා සංස්කරනයකින් නිකුත්ව ඇති මෙම මෘදුකාංගය දුරස්ථ පරිගණකයක් පාලනය කිරීමට වන හැකියාව දක්වා වර්ධනය කරන්නට බලා පොරොත්තුවන වන බවයි ඔවුන් පවසන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...