මයික්‍රොසොෆ්ට් ආයතනය් වෙතින් නිකුත්වූ පුවතකින් කියවෙන්නේ ඔෆ්ෆීස් 2007 සදහා වන තෙවන හා අවසන් සර්විස් පැකය මෙමස නිකුත්වීමට නියමිත බවය. 2007 වසරේ ජනවාරීමස මුලින්ම වෙළදපොලට නිකුත් කරනු ලැබූ ඔෆ්ෆීස් 2007 මෘදුකාංගය සදහා ආරක්ශක යාවත් කාලීන පිලිසකරයන් පමනක් ඉදිරි වසර 5 තුල නිකුත්වීමට නියමිත බවයි කිය වෙන්නේ. ඒ අනුව මයික්‍රොසොෆ්ට් ආයතනය සමග විශේෂ එකගතාවයක් ඇති විය්‍යාපාර සදහා පමනක් ඉදිරි කාලය තුල ආරක්ශක නොවන දුර්වලතවයන් සදහා වන යාවත්කාලීනයන් නිකුත් කරන්නට නියමිත බවටයි සටහන් වන්නේ.
මයික්‍රසොෆ්ට් ආයතනයේ නව ක්‍රම වේදයට අනුව මෙම සර්විස් පැක්3 යාවත්කාලිනය ප්‍රතම මාස තුන තුලදී භාවිතා කරන්නා විසින් අන්තර්ජාලයෙන් ලබා ගෙන තම පරිගනකයේ ස්ථාපනය කරගත යුතු ආකාරයට ලබා දෙන බවත් ඉන් අනතුරුව ස්වංක්‍රීය යාවත්කාලීනයක් ලෙස මුදා හරින්නට කටයුතු කරන බවටත් පැවසෙනවා. ඔෆ්ෆීස් 2007 සදහා එස්.පී 2 සර්විස් පැකය නිකුත් කරනු ලැබුවේ 2009 බවයි පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...