තවදුරටත් එය එකතැනක රදවා තැබිය නොහැකි තරමට ජීවිතයට සම්බන්ද වී අහවරය. ප්‍රායෝගිකව සලකන්නේ නම් එය නිවසේ තබා කෙටි නිවාඩුවකට යාමට වාහනයට ගොඩවීම ජීවිතයෙන් කොටසක් ගෙදර තබා යනවා වැනිය. විද්වතුන් මේ සදහා විසදුම් දෙකක් ඉදිරිපත් කලාය.එකක් නම් ඔයතරම් කිට්‍ටුවන්නට එපා කියාය. අනෙක නම් සරල සැහැල්ලු උපකරණයක් බවට පත් කරගෙන යනෙන තැන රැගෙන යාමය. කෙසේ නමුත් එය ජීවිතයට රැගෙන එන පහසුව ඉදිරියේ පලමු විසදුම අතාර්කික එකක් විය. දෙවන විසදුම ඉදිරියට පැමින තිබේ.
මයික්‍රොසොෆ්ට් ආයතනය පසුගියදා ප්‍රකාශ කර සිටියේ තම ඉදිරි නිශ්පාදනවල ප්‍රධාන ඉලක්කය ජංගම ගතියෙන් වැඩි පරිගනක වෙත යොමුවන බවයි.සැහැල්ලු බර හා සරල නිර්මානය එය ජීවිතකරා වැඩි වැඩියෙන් ලංවනු ඇති බවයි නිශ්පාදකයින්ද පවසන්නේ. කීබෝඩය හා මවුසය තවදුරටත් භාවිතාවේදී අත්‍යාවශ්‍ය උපකරන නොවීම තීරනාත්මක සාධකයක් වනු ඇති බවටයි විද්වතුන් ගේ මතය වන්නේ.වින්ඩෝස් 8 සමග එන ටැබ්ලටය දෙවන පරම්පරාවේ භාවිතා කරන්නන් සදහා ආරම්භය ලබා දී ඇති බවටයි ප්‍රවීනයන් පවසන්නේ.
ඇපල් හා ගූගල් ආයතනවල මීලග මෙහෙයුම් පද්ධති නව ප්‍රවනතාවයට එකගවන බවට පෙන්නුම් කෙරෙමින් පවතිනවා. පරිගණක ක්‍රිඩා මෙන්ම ඇප්ලිකේෂනයන් මෙන්ම ආශ්‍රිත මාධ්‍ය භාවිතාවන්ද නව ප්‍රවනතාවයට එක්වෙමින් ඇති බවයි වෙලදපොල නව නිශ්පාදන වලින් හෙලිවෙමින් ඇත්තේ. සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතවන් වන පුවත්පත් මෙන්ම වාර ප්‍රකාශන සගරා කාලාපයන් පවා "ටැබ්ලටය එකග" සංස්කරනයන් නිකුත්කිරීමට පටන්ගෙන තිබීම දැකිය හැකි බවයි පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...