ඔවුන් මෙසේ පවසයි,"ඔබ වින්ඩෝස් 7 ධාවනය කල ඔනෑම තැනක වින්ඩෝස් 8 ධාවනය කල හැකිවනු ඇත. අත්තෙන්ම අපි පොරොන්දුවෙනවා නවාංගත් සමග වඩාත් පහසුවෙන් එය ධාවනය කරන්නට හැකිවන බවට". මයික්‍රසොෆ්ට් ආයතනයේ වින්ඩෝස් 8 නිර්මානය සදහා වෙහෙසෙන පිරිස අතරින් අයෙක් පසුගිදා ප්‍රකාශ කර සිටියේ , මතක කලමනාකරනය අතින් ලබා ගන්නා වැඩි කාර්යක්ශමතාවය මෙම වෙනසට ප්‍රධාන සාදකයක් වනු ඇති බවයි. ගිගා බයිට් එකක හෝ දෙකක මතක ඉඩක් තුල එකවර භාවිතාවන් දෙකක් හෝ තුනක් ධාවනයට මේ තුලින් පහසුවෙන් හැකිවනු ඇති බවටයි බලාපොරොත්තු පල වන්නේ.
වැඩි රැම් මතක භාවිතය යනු ශක්ති භාවිතයද ඉහලට ගෙන යාමක්. ජංගම ස්වභාවයෙන් යුත් උපකරන වෙත නැබුරුවේදී එය තීරනාත්මක සාධකයක්. වින් 8 සමග රැම් මතකයේ රැදෙන සමාන (ඩුප්ලිකේටයන්) ගොනු භාවිතය අවම කරන්නට අප කටයුතු කරනවා. මේ නිසා සමහර විට අපිට හැකිවනවා මතකභාවිතය තුල මෙගා බයිට සියගනනක් ඉතිරි කර ගන්නට. තවත් අතකින් අප උත්සාහ කර තිබෙනවා අවශ්‍ය වන තුරු අමතර සේවාවන් නතර කර තබන්නට උදාහරනයක් ලෙස "ප්ලග් ඇන්ඩ් ප්ලේ" වැනි සේවාවන් ක්‍රියාත්මක වන්නේ අමතර උපකරනයක් පරිගණකයට එක්කල විටකදී පමනක් වනු ඇති.මෙට්‍රෝ භාවිතයත් සමග මෙගා බයිට් 23 පමන දල ඉතිරියක් මතකය තුලින් ලබා ගත හැකිවෙලා තිබෙනවා යැයිද ඔවුන් කියා සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...