Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-10-10
ඒ අපූරු මිනිසා.......
"ඔහු ව්‍යාපාරිකයෙකු බව සැබවි. එනමුත් ඊටත් වඩා ඔහු පෘතුවි වැසියන්ගේ සංනිවේදන රටාවට වඩාත් ප්‍රායෝගික හැරවුම් කිහිපයක්ම රැගෙන ආ නිර්මානශීලී අපූරු මිනිසෙකු වූ බව ද සැබවි." එම දේශකයා මෙසේද පවසා සිටියේය. " ඔහුට මම ගෞරව කරන්නට හේතු තුනක් මූලිකව දුටුවෙමි. පලමු වැන්න මෙම විසල් ධනවත් හා නිර්මාන ශීලී මිනිසා මිය ගිය ගියේ තම පවුලේ සියලුම සාමාජිකයන් මැදිකරගෙන යැයි පලවූ වාර්ථාව මටනම් ඔහු සාර්තක මිනිසෙක් ලෙස ජීවිතය අවසන් කරන්නට හැකිවූ වාසනාවන්තයෙකු බවට හොදම සාධකයකි. දෙවැන්න, වරක් මාධ්‍ය හමුවකදී විචාරකයා මෙසේ ඇසුවාය. ඔබ වර්ථමාන පරිගණක හා සංනිවේදන ලෝකයට මහත් ප්‍රායෝගික වෙනස්කම් රාශියක් රැගෙන ආවෙක්ය. ඔබ ලෝකය පහසු කල අයෙකැයි මම කියමි.මේ ගැන ඔබට කියන්නට ඇත්තේ කුමක්ද? මේ අපූරු මිනිසා මෙසේ සරල පිලිතුරක් දුන්නාය , මට මේ ගැන ඒ ආකාරයේ හැගීමක් නැත. මට වැදගත් ලෙස හැගෙන්නේ මගේ පවුලේ ජීවිතය ගැන පමනී. තවත් විටටකදී විචාරකයා වෙලදනාමයේ කීර්තිමත් බව ගැන කතා කල විටකදී පවසා සිටියේ, "එක් නිශ්පාදනයක් සාර්තකව අවසන් යැයි වැටහුනු සැනින් ඒ සතුටත් සමග ඊලග නිශ්පාදනයට යොමුවීම මගේ සිරිතයි.මේවා සාර්ථක කර ගන්නට දක්ශ සහයකයින් රාශියක් ලබන්නට තරම් මම වාසනාවන්ත වූ බවනම් කිව යුතුමයි"
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...