Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-10-10
ඒ අපූරු මිනිසා.......
"ඔහු ව්‍යාපාරිකයෙකු බව සැබවි. එනමුත් ඊටත් වඩා ඔහු පෘතුවි වැසියන්ගේ සංනිවේදන රටාවට වඩාත් ප්‍රායෝගික හැරවුම් කිහිපයක්ම රැගෙන ආ නිර්මානශීලී අපූරු මිනිසෙකු වූ බව ද සැබවි." එම දේශකයා මෙසේද පවසා සිටියේය. " ඔහුට මම ගෞරව කරන්නට හේතු තුනක් මූලිකව දුටුවෙමි. පලමු වැන්න මෙම විසල් ධනවත් හා නිර්මාන ශීලී මිනිසා මිය ගිය ගියේ තම පවුලේ සියලුම සාමාජිකයන් මැදිකරගෙන යැයි පලවූ වාර්ථාව මටනම් ඔහු සාර්තක මිනිසෙක් ලෙස ජීවිතය අවසන් කරන්නට හැකිවූ වාසනාවන්තයෙකු බවට හොදම සාධකයකි. දෙවැන්න, වරක් මාධ්‍ය හමුවකදී විචාරකයා මෙසේ ඇසුවාය. ඔබ වර්ථමාන පරිගණක හා සංනිවේදන ලෝකයට මහත් ප්‍රායෝගික වෙනස්කම් රාශියක් රැගෙන ආවෙක්ය. ඔබ ලෝකය පහසු කල අයෙකැයි මම කියමි.මේ ගැන ඔබට කියන්නට ඇත්තේ කුමක්ද? මේ අපූරු මිනිසා මෙසේ සරල පිලිතුරක් දුන්නාය , මට මේ ගැන ඒ ආකාරයේ හැගීමක් නැත. මට වැදගත් ලෙස හැගෙන්නේ මගේ පවුලේ ජීවිතය ගැන පමනී. තවත් විටටකදී විචාරකයා වෙලදනාමයේ කීර්තිමත් බව ගැන කතා කල විටකදී පවසා සිටියේ, "එක් නිශ්පාදනයක් සාර්තකව අවසන් යැයි වැටහුනු සැනින් ඒ සතුටත් සමග ඊලග නිශ්පාදනයට යොමුවීම මගේ සිරිතයි.මේවා සාර්ථක කර ගන්නට දක්ශ සහයකයින් රාශියක් ලබන්නට තරම් මම වාසනාවන්ත වූ බවනම් කිව යුතුමයි"
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...